උඹලට මතකද මේ ගැජට් එක. 🙂

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,912
    113
    35
    Spain
    මේක් වැඩ කරන්නෙ කොහොමද බන් ?
    රේඩියෝ සිග්නල් වලින් බන්. ෆෝන් එක ඔන් කලාම එකට සිග්නල් ලැබෙනවා නේ. එතකොට එකෙන් ජෙනරේට් වෙන අබිත්තන් කරන්ට් එකෙන් බල්බ් ටික පත්තු වෙනවා. වයර්ලස් චාජින් වගේම වැඩ කරන්නේ