කස්සපයට රාජාන්ගෙනෙ නෙලපු නෙලිල්ල

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,884
    51,107
    113
    සේදවත්ත
    2b64f85b11e3.jpg
    මාක් හෙන්‍රි
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,414
    10,279
    113
    තඩියත් අඹරලා අඹරලා දෙනව පොල් අඩියක් අරෝත්තා විසිවෙලා යන්න. තව ටිකක් ගහගන්න දීලම පොල්ලෙන් කෙලින්න තිබුන හැබැයි😑
    pola paara awa just in time otherwise kassapaya iwarai
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,097
    2,987
    113
    ::0
    elakiri.com
    okkoma andu genna pelapali giya un ban. okunge nadagam walata ahu wej api

    ඕවා බං හෙන ගේමක්. අපි උබලට වඩා ඕවා හොඳට මාස්ටර් ප්ලෑන් වලට කරන දේවල්.
    ------ Post added on Nov 14, 2026 at 6:41 AM
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,148
    1,058
    113
    V
    i guessed right.pachaya's dramas are getting more and more violent and divisive . at this rate gobbaya might end up dragging the country in to a civil war accidently while trying to shoot a drama to cover up his nonstop failures .
    no drama can stop his pacha budget from being ridiculed. sajith nailed it. i bet they failed to do at least 60%-80% of the last one.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,043
    1
    59,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්ධ පූත්‍රයන් හෑල්ලු වෙනවා අනිත් අන්යාගමිකයන් ඉදිරියේ..88/89 භීෂණ සමය සිහි වූ මම තීරණය කලා මාලිමාවෙන් නිල වශයෙන් ඉවත්වෙන්න.. :yes: :yes: :yes: බුදුදහමත් සම්බුද්ධ සාසනයත් බලවත් අනතුරක සිංහලුනි...:cry: මේ ආණ්ඩුව නටන්නේ ඩයස්පොරාවේ ඇජෙන්ඩා එකකට..:angry::angry::angry: @2osama බලංගොඩ කස්සප හිමිගේ මානව හිමිකම් බලවත් ලෙස කැඩුනා.. ඒ වගේම රාජාංගනේ මාලිමා චීවරධාරියාට එල්ල වුනු පොලු ප්‍රහාරය මම එක හෙලාම අනුමත කරනවා..:yes:මාලිමාවේ මැරයෝ අද ඇවිත් රුවන්වැලි සෑ පුදබිමේ පැවැත්වූ සාමකාමි උපවාසය විනාශ කලේ රාජ්ය අනුග්‍රහය සහිතවයි...:angry::angry::angry:බුදුදහම නොරකින නිරාගමික අනුර වහා ඉල්ලා අස් විය යුතුයි.. අපිට බුදුදහම නොමැති දියුණු රටකින් වැඩක් නෑ..:no::no::no:බෞද්ධයෝ දැන්නම් බකන් නිලන් ඉඳලා හරියන්නේ නෑ.. එන පොට නම් හොඳ නෑ පුතෝ..:no::no::no:​
    Munawar GIF
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,591
    12,678
    113
    ඔය වගේ රැස්වෙන ගුටිගහගන්න තැන්වලට යන්නම හොද නෑ.නිකන් හරි අර මනුස්සයාට මොනවහරි උනා නම් .... ගෑවිච්ච ගෑවිච්ච හැමෝම අමාරුවේ