අමුතු සංස්කෘතියක් බන්, උන්ට ඒවා සාමාන්‍ය දේවල්. හැබැයි ලංකාවේ අපෙත් ගොම අපිරිසුදු දෙයක් විදියට සලකුවෙ නෑ. අපෙත් තාත්තාගේ මහගෙදර කුස්සිය බිම ගෑවෙ ගොම මැටි මිශ්රනයල්. ගොම වලට හුඹස් මැටි කවලම් කරලා අතින් බිම් කපරාදු කරනවා. අමුතු සුවඳක් තියෙනවා. වෙලුනාම එහෙම අපුලක් නෑ. අපි ඕව ගෝනි වල එකතු කරා පාත්ති වලට දාන්න. වෙලුනු ඒවා නිකම්ම අරන් දානවා, අමු එකක් ඔය හබරල කොලයක් වගේ දෙකින් අල්ලලා ගන්නවා.