Outlook? fix කරපල්ලා...

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,217
    8,591
    113
    Update එකක් දාන්න ආවෙ

    හදාගෙන යන ගමං ඉන්නෙ

    සමහර අයට දැනටම හරි ගිහින් ඇති
    අනෙක් අයට ඉක්මනටම හරියාවි
     
    • Sad
    • Like
    Reactions: NRTG and jhnnwp

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,868
    7,378
    113
    36
    Update එකක් දාන්න ආවෙ

    හදාගෙන යන ගමං ඉන්නෙ

    සමහර අයට දැනටම හරි ගිහින් ඇති
    අනෙක් අයට ඉක්මනටම හරියාවි
    restart කරලා බැලුවාද
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,217
    8,591
    113
    restart කරලා බැලුවාද
    ඔවු ඒකෙන් තමයි වැඩේ දෙල් උනේ

    අර මුලිං ටික දෙනෙක්ට විතරයිනේ කෙලවෙලා තිබුනෙ
    රීස්ටාට් කරාම තමයි සේරම එවුන්ට කෙල උනේ
     
    • Like
    • Sad
    Reactions: NRTG and Ldy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,205
    32,889
    113
    ඔවු ඒකෙන් තමයි වැඩේ දෙල් උනේ

    අර මුලිං ටික දෙනෙක්ට විතරයිනේ කෙලවෙලා තිබුනෙ
    රීස්ටාට් කරාම තමයි සේරම එවුන්ට කෙල උනේ
    උඹේ එකේද ඔක්කොම දුවන්නෙ ලොල්
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,217
    8,591
    113
    උඹේ එකේද ඔක්කොම දුවන්නෙ ලොල්
    නෑ නෑ K8s වල දුවන්නෙ
    control node එකක් රීස්ටාට් උනා වැරදිලා ඒකයි
     
    • Like
    Reactions: NRTG

    rraths

    Active member
  • Apr 11, 2024
    128
    109
    43
    Mala karadarayak meka. Emails yawanna tbba dawasema mun down. Dan Paya 16k. eeye rae 11 idan meka down
     
    • Like
    Reactions: NRTG

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,126
    2,726
    113
    Nugegoda
    මේකෙන් පාඩමක් උගන්වනව ලෝකයට අනවශ්‍ය විදියට automation වලම depend වුනොත් වෙන දේ ගැන. හිතන්නකො AI agents ල ඔය විදියට down ගියොත්, වැඩවර්ජනයක් වුනාට වැඩිය බලපෑමක් වේවි.
     
    • Like
    Reactions: jhnnwp and NRTG

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,182
    3,819
    113
    1794574973949.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,883
    200,283
    113
    Colombo, Sri Lanka
    මේල් එකේ ෆෝල්ඩර් විතරයි මේල් නැත. හොඳ වෙලාවට තව ෆයිල් මැනේජර් එකක් තියනවා. නැත්තම් සුටුස් තමයි