බත් කන්න එපෝ - ලෑල්

shenat

Well-known member
  • May 13, 2007
    59,545
    88,301
    113
    ආශ්චර්යමත් රටක
    මම පුක දුන්නට @shenat ගණන් ගන්නෙ නෑනෙ :(

    skeleton-meme.gif
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,684
    25,982
    113
    tracing Geo-location.. ... ...
    ජෙප්පෝ කොහොමත් බත් කෑවේ නෑනේ තණකොළ, පුන්නක්කු නේ කෑවේ..
    ආණ්ඩුව ආවට පස්සේ තමයි සමහරු බත් ටිකක් කෑවේ.. (පරණ photo දකිද්දී පේනවනේ)
    දැන් ලාලා ඒකටත් කෙලින්න හදන්නේ.. cari සමාජේ බන්..

    බත් කන්න ඕනි නැති එවුන් නොකා ඉඳියි.. කන එවුන්ට කන්න හාල් තියෙන්න ඕනේ..
    ඒ දෙක පටලගන්න එපා..
    හාල් ගෙන්න සල්ලි නැත්නම් නෑ කියපං
     
    • Like
    Reactions: Inigo Montoya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,049
    1
    54,164
    113
    ප*යාගල
    sorry.com
    එහෙනම් protein වල ගනං අඩු කරන්න.

    මස් බිත්තර කිරි අඩුවට දෙන්න. අවුලක් නෑ නෙ එතකොට carb අඩු කරන්න පුළුවන්
    කැරිපොන්නයට අවුලක් නෑ පිනට හම්බෙන්වලු නෙ. සාමාන්ය පඩියක් ගන්න එකෙක් මස් කෑල්ලක් දකින්නෙත් අහම්බෙන්.මූ කියනව බත් කන්න එපාලු. එලවලු වල ගනන් බලපන්කො