දැනුයි වීඩියෝ එක බැලුවේ. යකෝ මාර වැඩක් දැන් සාමකාමී උද්ඝෝෂණ කරන්න බැරිද ???
ආන්ඩුවේ මැරයෝ දම්මලා ගස්සනවා. මේක කෙලින්ම අසු ගණන් වල. මැර දේශපාලනය නේ. බං.... හෙප්පන්ගේ මැරයෝ ටික බස්සනවා වට කරලා ගහනවා .
හරියට ලයිට් නිවාපන්..කඩ වහපන් තුන්ඩූ බේදුවා වගේ අහුවේ නැත්නම් ඇවිත් කඩ ගිනි තිබ්බා.
කෝ ලංකාවේ නීතිය. ??
සරල කතාව දැන් කසුන් ට ඉස්සරට කාටද ??? ආන්ඩුවේ වැරදි කතා කරන. අයට මන්ත්රිලා ගේ ඩීල් හෙළි කරන අයට ????
අල්තු ටෙරා ඇක්ට් එකත් ගේන්නේ මේකටද ?????
රාජපක්ෂලාට වඩා මුන් ඒකාධිපති වෙයි ද ?????

samakamiwa inta munui danaganta one