88 89 ආයේ ඇවිත් බේබි

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,835
    4,414
    113
    colombo
    දැනුයි වීඩියෝ එක බැලුවේ. යකෝ මාර වැඩක් දැන් සාමකාමී උද්ඝෝෂණ කරන්න බැරිද ???

    ආන්ඩුවේ මැරයෝ දම්මලා ගස්සනවා. මේක කෙලින්ම අසු ගණන් වල. මැර දේශපාලනය නේ. බං.... හෙප්පන්ගේ මැරයෝ ටික බස්සනවා වට කරලා ගහනවා .


    හරියට ලයිට් නිවාපන්..කඩ වහපන් තුන්ඩූ බේදුවා වගේ අහුවේ නැත්නම් ඇවිත් කඩ ගිනි තිබ්බා.


    කෝ ලංකාවේ නීතිය. ??


    සරල කතාව දැන් කසුන් ට ඉස්සරට කාටද ??? ආන්ඩුවේ වැරදි කතා කරන. අයට මන්ත්‍රිලා ගේ ඩීල් හෙළි කරන අයට ????


    අල්තු ටෙරා ඇක්ට් එකත් ගේන්නේ මේකටද ?????


    රාජපක්ෂලාට වඩා මුන් ඒකාධිපති වෙයි ද ?????
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,835
    4,414
    113
    colombo
    èke koheda bn samakami udgoshanayayak 😂 unta wagema anik ewuntath karanna puluwan... un ne siwuru ussan un ekka araganta yanne
    කසුන් ගේ උද්ඝෝෂණය හරි කියන්නේ නැහැ.

    එක අයින් කරන්න අධිකරණ නියෝගයක් අරගෙන පොලිස් යට පුළුවන් . එක කරන්නේ නැතුව


    වුන් වෙනම තැනක් අත්තලයක් ගහලා ඉන්නකොට වෙන සෙට් එකක් ඇවිත් ගහද්දී මොන ද කරන්නේ

    සරල කතාව හදිසි වුත් බලවත් වුත් ප්‍රෙකොප කිරීමක් ඔය කරන්නේ එහෙම උද්ඝෝෂණ වලට කරන්න බැහැ. එනම්.

    අරගලය ගහපු ව්නුත් නිකන් ඉන්න ඕනේ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,923
    10,131
    113
    ගම මහනුවරයි - Nicaragua
    as potteda?

    jepi cader eka tamai gahuwe...aragalaye gewal pichchuweth mun tamai
    koheda ban? ethenta yana yana eka ekka un nemeida wali dagaththe? un karana wagema anik euntath karanna puluwan

    කසුන් ගේ උද්ඝෝෂණය හරි කියන්නේ නැහැ.

    එක අයින් කරන්න අධිකරණ නියෝගයක් අරගෙන පොලිස් යට පුළුවන් . එක කරන්නේ නැතුව


    වුන් වෙනම තැනක් අත්තලයක් ගහලා ඉන්නකොට වෙන සෙට් එකක් ඇවිත් ගහද්දී මොන ද කරන්නේ

    සරල කතාව හදිසි වුත් බලවත් වුත් ප්‍රෙකොප කිරීමක් ඔය කරන්නේ එහෙම උද්ඝෝෂණ වලට කරන්න බැහැ. එනම්.

    අරගලය ගහපු ව්නුත් නිකන් ඉන්න ඕනේ.
    un karana thanata anik ewuntath enna puluwan... un kata piyan unge wade samakamiwa kala nam oka wen nane...
    ------ Post added on Nov 13, 2026 at 2:22 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,835
    4,414
    113
    colombo
    koheda ban? ethenta yana yana eka ekka un nemeida wali dagaththe? un karana wagema anik euntath karanna puluwan


    un karana thanata anik ewuntath enna puluwan... un kata piyan unge wade samakamiwa kala nam oka wen nane...
    ------ Post added on Nov 13, 2026 at 2:22 PM
    කසුන් ත ගාව ගන්න එපා.


    අනේ බාන් ලංකාවේ නිතියේ. නිවටයෝ බිහි කරන්නේ නැහැ. ගැහුවොත් ගුටි කාපන් බැන්නොත් නිකන් ඉදාන් වගේ. නීතිය කියන්න ආරක්ෂාව සදහා ඒ හා සමාන ප්‍රෙතිරෝධායක් දෙන්න කියලා. එතකොට තමයි නියේ වයිතිරේක පිහිටා ලැබෙන්නේ


    ඔතන ඕන කෙනෙක්ට උද්ඝෝෂනයකට යන්න පුළුවන්. හැබැයි මහජන සාමය කැඩෙන පරිදි එතන ත ගිහින් හැසිරෙන්නේ බැහැ.
    ඔතන වුණේ හරියටම අරගලයත් ගහන්න පොලිසිය බැරියල් ඇරලා දුන්නා වගේ වැඩක්.


    මේක හරි නම් එකත් හරි වෙන්න එපයි.

    එක වැරදි කියලා අධිකරණයෙන් ම ඔප්පු කරලා නේ තියෙන්නේ ????
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,923
    10,131
    113
    ගම මහනුවරයි - Nicaragua
    කසුන් ත ගාව ගන්න එපා.


    අනේ බාන් ලංකාවේ නිතියේ. නිවටයෝ බිහි කරන්නේ නැහැ. ගැහුවොත් ගුටි කාපන් බැන්නොත් නිකන් ඉදාන් වගේ. නීතිය කියන්න ආරක්ෂාව සදහා ඒ හා සමාන ප්‍රෙතිරෝධායක් දෙන්න කියලා. එතකොට තමයි නියේ වයිතිරේක පිහිටා ලැබෙන්නේ


    ඔතන ඕන කෙනෙක්ට උද්ඝෝෂනයකට යන්න පුළුවන්. හැබැයි මහජන සාමය කැඩෙන පරිදි එතන ත ගිහින් හැසිරෙන්නේ බැහැ.
    ඔතන වුණේ හරියටම අරගලයත් ගහන්න පොලිසිය බැරියල් ඇරලා දුන්නා වගේ වැඩක්.


    මේක හරි නම් එකත් හරි වෙන්න එපයි.

    එක වැරදි කියලා අධිකරණයෙන් ම ඔප්පු කරලා නේ තියෙන්නේ ????

    oya giyapu hama ekama giye mun awussanna eka hari... dan palapan kalin dawas wala ekek gihin banner ekak allan hitiyama u ekka mokatada mun ara ganta yanne? samakami nam ehema wenta ba ne... mun thamai modayo wage un ekka ara ganta giye.. dan karanta deyak na..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,424
    18,827
    113
    88/89 ආයේ ඇවිත්? ඉතින් හොඳයිනේ ස්වාධීන බයියෝ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,323
    29,396
    113
    balapan dawas 2,3kata kalin... ethana hitiya kondayek arrest karanna yaddi un police ekkath fight...

    aniwaryen un enne awussanna :yes: samakamiwa inta munui danaganta one 🙃 mokada unta wagema anik ewuntath aiyhiya thiyenawa..
    video ekak daapan balanda pitin ena minihekta nikarune mun pannela gahanawa....ehema gahanda itin pissu wenda one
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,476
    19,003
    113
    original-b9070de7271e73f3e8c0c24c2922cc11.gif
     
    • Haha
    Reactions: redux