ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට ඔස්ට්‍රේලියාවෙදී ලිංගික අපචාර චෝදනා....

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,883
    9,281
    113



    A Sri Lankan doctor has been suspended from practising for just three months for touching a medical student on her inner thigh and buttocks during her work placement at his GP clinic in regional Victoria.


    Dr Widana Pushkara Epa, who is aged in his late 50s and did his medical training in Belarus before moving to Australia in 2009, was given the temporary ban by the Victorian Civil and Administrative Tribunal (VCAT) on Tuesday, 19 months after it ruled he sexually harassed the student.

    A panel of three VCAT members noted that an “administrative oversight” had caused a long delay, and that Dr Epa had the proceedings “hanging over him” for about five years, which they took into account when making their decision.

    The Medical Board of Australia and a representative for Dr Epa jointly asked for a reprimand and a three-month suspension, but despite this the doctor’s lawyer submitted that a fine should be imposed instead.

    The lawyer told the tribunal Dr Epa’s conduct was “completely out of character” and not sexually motivated, that the investigation and VCAT proceedings had caused Dr Epa “deep unhappiness” and “despair”, and that he had “effectively suspended himself for 21 months” as a result.

    Dr Epa submitted through his lawyer that he never intended to cause the student any pain and “through his deep Buddhist faith prays that her suffering will come to an end and that she will have a long and rewarding career in medicine”.

    But the panel found that nothing less than three months’ suspension would be adequate, and said there was a need for general deterrence for the protection of the public
    .


    https://www.noticer.news/sri-lankan...KZk9szP4qggLDPAYu-_aem_vWpUmX_GsvHfxnoOEl8qRQ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,446
    11,754
    113
    “through his deep Buddhist faith prays that

    Leonardo Dicaprio Look GIF by Once Upon A Time In Hollywood
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,546
    88,301
    113
    ආශ්චර්යමත් රටක
    GMOA එකේ සාමාජිකයෙක් නෙවෙයි නිසා වග කියන්ඩ බෑ.

    වැඩිපුර බැනුම් නැත්තෙ ඇයි කියලා බැලුවා මං.
    බලද්දි ලංකාවෙ රජයෙ කැම්පස් නෙවෙයිනෙ. 🤭🙈
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,664
    5,764
    113
    වැඩිපුර බැනුම් නැත්තෙ ඇයි කියලා බැලුවා මං.
    බලද්දි ලංකාවෙ රජයෙ කැම්පස් නෙවෙයිනෙ. 🤭🙈
    මේක බොහොම සැක කටයුතු තීන්දුවක්. මේ වගේ වරදකට, මාස තුනකට ප්‍රැක්ටිස් කිරීම තහනම් කරන එක කොහොමත් ගැලපෙන්නේ නැහැ. මට හිතෙන්නේ, මේ චෝදනා වල යම් පදනමක් තිබුනත්, චෝදනා 100% ඔප්පු කරන්න පුළුවන් කමක් ලැබිලා නැහැයි කියලයි.

    ඊයේම, ඉන්දියන් ස්පෙෂලිස්ට් කෙනෙකුටත් මාස 9 ක තහනමක් දීලා තිබුනා. ඒ තහනම දුන්නේ, එයා ලෙඩෙකුගේ වාර්තා බලලා, ලෙඩාගේ බොසාට, එයා ඇත්තටම ලෙඩ වෙලා බෙහෙත් ගන්න ආවද කියලා (ලෙඩාගේ අවසරයකින් තොරව) කියාපු එකටයි. ඒ වගේ සුළු දෙයකට මාස 9 දීලා, ලිංගික අතවරයකට මාස 3 දුන්නා කියන එක කොහොමත් ගැලපෙන්නේ නැහැ.

    දැන් අවුරුදු විසිපහකට තිහකට ඉස්සෙල්ලා, Dr හීනටිගල (නෝබ්ල් පාක් හිටපු)ටත් චෝදනා එල්ල උනා. එයා එයාගේ රිසිප්ෂනිස්ට් ට කරදර කළා කියලා. නමුත් ඒ චෝදනා බොරු කියලා ඔප්පු උනා. මට දැන් ඒ චෝදනා බොරු උනේ කොහොමද කියලා මතක නැහැ. නමුත් ඒක තනිකරම බොරු බව ඔප්පු උනා මතකයි.

    PS
    අපේ ගෙදර උන්දෑ කියන හැටියට Dr හීනටිගල ට විරුද්ධ චෝදනා වලින් එකක් උනේ, එයාට seductive lingerie සහ see through clothing අඳින්න කියලා බල කරපු එකලු. නමුත්, ඇත්තටම වෙලා තිබුනේ ඒ තරුණිය ඉහත ආකාරයේ ඇඳුම් ඇඳගෙන ආවත්, දොස්තර ඒවා ගනං ගත්තේ නැති එකලු.
     
    Last edited: