Best forum software?

Pundit

Well-known member
  • Oct 18, 2022
    953
    1,035
    93
    social media භාවිතය නිසා අද කාලේ generation එක අපි වගේ forum වලට කැමති නැහැ. එන්න එන්න forum භාවිතය අඩු වේගෙනයි යන්නේ. අද මිනිහෙකුට privacy කියන දෙයක් නැහැ. 1990 ගණන් වල අපේ නම internet එකේ පබ්ලික්ලි කියන එක අපි දැක්කේ භයානක දෙයක් විදිහට
     
    Last edited:
    • Like
    Reactions: Blogerwiki and Ldy