Best forum software?

Pundit

Well-known member
  • Oct 18, 2022
    945
    1,023
    93
    social media භාවිතය නිසා අද කාලේ generation එක අපි වගේ forum වලට කැමති නැහැ. එන්න එන්න forum භාවිතය අඩු වේගෙනයි යන්නේ. අද මිනිහෙකුට privacy කියන දෙයක් නැහැ. 1990 ගණන් වල අපේ නම internet එකේ පබ්ලික්ලි කියන එක අපි දැක්කේ භයානක දෙයක් විදිහට
     
    Last edited:
    • Like
    Reactions: Ldy

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,353
    1
    4,232
    113
    Moratuwa
    phpbb, mybb වලින් forum හදලා තියෙනවා ඉස්සර.
    Vbulletin තරන්නම් ගැම්මක් නෑ.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    945
    1,023
    93
    phpbb, mybb වලින් forum හදලා තියෙනවා ඉස්සර.
    Vbulletin තරන්නම් ගැම්මක් නෑ.
    ඉස්සර vbulletin ගහන්න forum script එකක් තිබ්බේ නැහැ .
     
    • Like
    Reactions: Ldy