තදීන් සීනි කෑම වලට ඇබ්බැහි උන කෙනෙක් ඒක නවත්වන්නේ කොහොමද ?
loku biscuits packets gannawa nam podi eva ganna, Mug eka loku nam podi ekak ganna, oka tika kalayak karan yanna, nikanma sugar intake eka adu wei.තදීන් සීනි කෑම වලට ඇබ්බැහි උන කෙනෙක් ඒක නවත්වන්නේ කොහොමද ?
තමන්ගේ සිත පාලනය කර ගැනීම. පළතුරු වගේ ස්වභාවික දේවල් එක්ක replace කරපන්. රටඉඳි වගේ.![]()
රට ඉඳි වල සීනි එකේ තියන fibre නිසා උරාගන්නව slow කියල කියනවා නේද ?රටඉදිත් අදික සීනි බං
රට ඉඳි වල සීනි එකේ තියන fibre නිසා උරාගන්නව slow කියල කියනවා නේද ?
රටඉදිත් අදික සීනි බං
Date fruit වල glycemic index low to moderate level thiyenne. සමහර පැණි තියන ඒවා වල high GI ඒව තියනවරට ඉඳි වල සීනි එකේ තියන fibre නිසා උරාගන්නව slow කියල කියනවා නේද ?
මෙක ට වඩා සාර්ථක ක්‍රමයක් තියනවා GYM එකකට යන එක.ප්‍රධාන රජයේ රෝහලක දිය වැඩියාව නිසා කකුල් කපපු, සුව නොවන තුවාල හැදුනු, ඇස් අන්ධ වුනු රෝගීන් ඉන්න වාට්ටුවකට ගිහින් ඔවුන් විඳවන හැටි ගැන Idea එකක් ගන්න
තදීන් සීනි කෑම වලට ඇබ්බැහි උන කෙනෙක් ඒක නවත්වන්නේ කොහොමද ?
මං මාස දෙකක් විතර හිටියා,
සීනි චුට්ටක්වත් නැතුව...
දැන් අමාරුයි ස්ට්‍රෙස් එකත් එක්ක කැවෙනවා
වෙන ආදේශකයක් රිප්ලේස් කරන එක තමයි ස්ටාට් එක, රටකජු වගේ (රටකජුවල තියෙන කැලරීස් ලොකු ආබාදයක් නෑ)
නිකන් කහට බොන්න, උඩ එකෙක් කිව්වා වගේ සීනි අඩු කරන එක ඉෆෙක්ටිව් නෑ, එක සැරේම නවත්තපන්..
මම දන්න ඵකෙක් සීනි 100%ක්ම නවත්තලා උෟට රෑට නිදාගන්න බෑලු දැන්..සීනි කියන්නේ කුඩු ගැහුව වගේ තමයි..100%ක්ම නැවැත්තුවොත් වෙන වෙන ලෙඩ ඵනවා...මම නම් සතියකට ඵක පාරක් තමයි සීනි තියෙන කෑම කන්නේ...
![]()
ජිම් පලයන්. Strength training කරපං.. හොඳට ඇවිදපං.. හොඳ BMR එකක් හදාගනින්.. එතකොට පැනිරස එහෙන් මෙහෙන් කන්න පුලුවන්.. ප්‍රෝටීන් වැඩිපුර ගනින්.. ෆයිබර් වැඩිපුර ගනින්.. එතකොට ක්රේවින්ග්ස් අඩු වෙනවා..
මගෙ BMR එක 3000 කට කිට්ටු වෙන ගාණකට තියෙනවා.. එතකොට චොකොලට් එකක් කෑව කියන්නෙ නිකං කැලණි ගඟෙන් පොල් කට්ටක් ගියා වගේඑත් බර සේම්.. ඉස්සර එහෙම නෑ.. ඌරා වගේ
![]()
------ Post added on Nov 14, 2026 at 9:13 AM