උබලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන කැශුවල් සැන්ඩ්ල්ස් , ශූස් ගන්නෙ කොහෙන්ද?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,239
    11
    3,743
    113
    බ්‍රෑන්ඩඩ් ඒවා නෙවෙයි . දැ‍‍ං DSI උන් ලඟ හොද ඒවා නෑ. වෙන තැනක් හොයා ගන්න වෙනවා.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,173
    4,053
    113
    DSI and Bata never had good stuff, ever. They've always been scammers.

    Pettah 1st cross st (or 2nd?) ara genuine leather hadana shop eka. Danna kenek shop number eka kiyanna.

    DI eka- limited number of showrooms thiyenne. Balummahara main shop.

    Banda's boot works Kandy. Langadi nam giye na.

    Thilakawardhana eke podi lot ekak thiyanawa genuine leather sandals. Hariyata balala ganna. Rs 3100 da koheda.

    Genuine leather lowest price eka yanne Rs 3000 - 3200 wage kothanath. Habayi hariyata balala ganna.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    470
    350
    63
    https://www.facebook.com/mallaryshoes

    Casual shoes වලට recommend කරන්න පුළුවන් මෙතන. Price ගොඩක්ම reasonable. හැබැයි කුන්ඩසාලෙ තියෙන්නෙ.
    WhatsApp Message එකක් දාලා බලන්න. Designs එවයි
     
    • Like
    Reactions: eksudda

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,075
    2,433
    113
    Galle
    පන්සලෙන්
    ඔබ හරි...යනකොට සෙරෙප්පු දන්නේ නැතුවම යනවා....වැඩේ ලේසි.,ප්‍රදාන පෝය කර්මය තමා ගිහියෙක්ගේ .... ජීවිතේට එකක් හරි මාරු කරලා නැත්තම් බවුජ්ජ්‍යෙක් නෙමෙයි
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,672
    1
    12,305
    113
    kakule photo ekak dammoth hariyatama size ekai brand ekai recomend karannam
    gay kurulla
    510306.jpg