බිම් චූන් අලුත් offer එක තාම ගත්තේ නැද්ද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,274
    10,752
    113
    Golden Retriever Dance GIF
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,488
    10,707
    113
    එක තැනක නෑ
    ලෝකල් ප්‍රඩක්ට්ස් ටිකත් ඔහොම්මම ටෙස්ට් කරන්න කිව්ව නම් හරි. චයිනීස් නිසා, සහ පොපියුලර් උන නිසා විතරක් ටෙස්ට් කරල හරියන්නෙ නෑ. කම්පැනි වැහෙයි කියල ටික කාලෙකට මිනිස්සුන්ට වස කන්න කියපු රටනෙ මේක.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,672
    18,268
    113
    ඔය කියන්නෙ කොම්පඤ්ඤවීදියේ ඵක ගැන විතරද?
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,184
    104,254
    113
    ඔය කියන්නෙ කොම්පඤ්ඤවීදියේ ඵක ගැන විතරද?
    මේව franchise නිසා හරි නන් මුළු රටම බලන්න ඕනි. ඒත් නඩුව file කරලා ඇත්තේ ඒකට විතරක් වෙන්න ඕනි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,184
    104,254
    113
    චෝදනා 28ටම අසූහාරදාහ කියන්නෙ දවසෙ කලෙක්ෂන් එකවත් නෑ
    ආ bot මල්ලි ආයේ active උනා වගේ.

    Caravan Fresh එකේ තම්බියටත් මේ වගේ කේස් එකක් ආව.ඔය තවම අව්ලක් නැතුව තියෙන්නෙ
    https://english.gossiplankanews.com/2020/02/caravan-fresh-bakery-group-food-storage.html?m=1

    ගොඩක් ඒවට තියෙනවා බං. ගෙදර ගහකින් කඩා ගන්න එකක් තමා දැන් ඇත්තටම බයක් නැතුව ලංකාවේ කන්න පුළුවං දෙකට තියෙන්නේ.

    මෙහෙ තරං වෙන එක රටකවත් කෑම ජාති එක්ක මෙහෙම සෙල්ලං කරන්න දෙන්නේ නැතුව ඇති.
    ------ Post added on Nov 14, 2026 at 6:18 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,602
    36,876
    113
    කෑගල්ල
    මළ ජරාව නිකන් දුන්නත් එපා මටනං. එකදවසයි ගියේ මම. ආයේ මේ ලඟදි office එකේ කෙනෙක් යන්නම ඕනේ කිවා, මම එපා කියද්දී මූ ගියා. පොරත් එළියට බැහැලා එන ගමන් කියනවා ආයේ නම් යන්නේ නෑ කියලා. :lol: :lol:
    ඇයි බං ලංකාවේ උන්ට බැරි අර පාරේ විකුණන දොඩම්, කොළ කැඳ වගේ ඒව මේවගේ තැනක හදලා හොඳ quality එකට දෙන්න. ලොවෙත් ඔයිට වඩා හොදට විකිණෙනවා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,864
    200,245
    113
    Colombo, Sri Lanka
    පත්තර වල දාලා තියනවා, හැබැයි Bing Chun කියලා නමක් වත් නැහැ. නිකන් විදේශීය අයිස් ක්‍රීම් වෙළද සැලක් කියන නම විතරයි තියෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,184
    104,254
    113
    පත්තර වල දාලා තියනවා, හැබැයි Bing Chun කියලා නමක් වත් නැහැ. නිකන් විදේශීය අයිස් ක්‍රීම් වෙළද සැලක් කියන නම විතරයි තියෙන්නේ.
     
    • Love
    Reactions: NRTG