@Solo Rider මොකද්ද මේ කැත නැටුම
මේව franchise නිසා හරි නන් මුළු රටම බලන්න ඕනි. ඒත් නඩුව file කරලා ඇත්තේ ඒකට විතරක් වෙන්න ඕනි.ඔය කියන්නෙ කොම්පඤ්ඤවීදියේ ඵක ගැන විතරද?
චෝදනා 28ටම අසූහාරදාහ කියන්නෙ දවසෙ කලෙක්ෂන් එකවත් නෑCaravan Fresh එකේ තම්බියටත් මේ වගේ කේස් එකක් ආව.ඔය තවම අව්ලක් නැතුව තියෙන්නෙ
Bing Chun ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ![]()
ආ bot මල්ලි ආයේ active උනා වගේ.චෝදනා 28ටම අසූහාරදාහ කියන්නෙ දවසෙ කලෙක්ෂන් එකවත් නෑ
https://english.gossiplankanews.com/2020/02/caravan-fresh-bakery-group-food-storage.html?m=1Caravan Fresh එකේ තම්බියටත් මේ වගේ කේස් එකක් ආව.ඔය තවම අව්ලක් නැතුව තියෙන්නෙ

පත්තර වල දාලා තියනවා, හැබැයි Bing Chun කියලා නමක් වත් නැහැ. නිකන් විදේශීය අයිස් ක්රීම් වෙළද සැලක් කියන නම විතරයි තියෙන්නේ.