කාත්තන්කුඩිවල Fake Gold Leaf cigarette හදනවා කියන්නේ ඇත්තද

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,789
    9,154
    113
    Kotahena
    කොහොමත් සිකරට් ගහපුවාම මැරෙන එකේ ගානවත් අඩුවට දෙනවනම් අවුලක් නෑ.
    එහෙම මැරෙන්නේ නෑ යකෝ එහෙනම් ජපානේ වැඩිපුරම සිගරට් බොන්නේ. Cancer මරණ අඩුම රටක
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,840
    1,051
    113
    Gold leaf nam bonne na, habai mea langakadi indan therenawa, Benson & Dunhill wala quality consistency ekak na. Samahara welawata filter eka aul, anith welawata taste eka.
     
    • Like
    Reactions: johnferna678

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,834
    4,414
    113
    colombo
    පක්කො පෙප්සි ඉඳන් හැමදේම හදනවා නේ. බාන් ලොකු තාක්ෂණයක් ඕනේ නැහැ ඉතින්


    අරුන් හතර වටේට සල්ලි දීලා ඔක්කොම සෙප් කරන් ගේම ගහනවා ඇති
     
    • Like
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,536
    10,532
    113
    Galaha
    එහෙම මැරෙන්නේ නෑ යකෝ එහෙනම් ජපානේ වැඩිපුරම සිගරට් බොන්නේ. Cancer මරණ අඩුම රටක
    මෙහෙ ඉතින් කඩෙන් බත් ටිකක් කෑවත් බඩ ගිහින්නෙ මැරෙන්නෙ. මම හිතන්නෙ ඒ රටවල සිකරට් ගහන එක වැඩි නිසා මොනව හරි බැලන්ස් එකක් දානව ඇති සිකරට් වලට.

    මට මතකයි අපි පොඩිකාලේ අපේ පැත්තෙ ගෙදරක ඇන්ටි කෙනෙක් අමුතු ගැජට් එකක් තියාගෙන සිකරට් එතුව අර බීඩි ඔතනව වගේ. මට වයස 6ක් වගේ ඇති මට ඒක මාර මැජික්. කොලයක් තියල දුන්කොල දාල කරකපුවම අනිත් පැත්තෙන් රෝල් වෙලා එනව.
    ------ Post added on Nov 14, 2026 at 9:40 PM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,789
    9,154
    113
    Kotahena
    මෙහෙ ඉතින් කඩෙන් බත් ටිකක් කෑවත් බඩ ගිහින්නෙ මැරෙන්නෙ. මම හිතන්නෙ ඒ රටවල සිකරට් ගහන එක වැඩි නිසා මොනව හරි බැලන්ස් එකක් දානව ඇති සිකරට් වලට.

    මට මතකයි අපි පොඩිකාලේ අපේ පැත්තෙ ගෙදරක ඇන්ටි කෙනෙක් අමුතු ගැජට් එකක් තියාගෙන සිකරට් එතුව අර බීඩි ඔතනව වගේ. මට වයස 6ක් වගේ ඇති මට ඒක මාර මැජික්. කොලයක් තියල දුන්කොල දාල කරකපුවම අනිත් පැත්තෙන් රෝල් වෙලා එනව.
    ------ Post added on Nov 14, 2026 at 9:40 PM
    ඒක නම් ඔය daraz එකේ තියෙන්නේ ගන්න. Ganja othanna hodai habai kush ewa mewa kalawam karala. Chuti roll ape ewun gahanne. Ewata oka set na.
    Dum kola tika wenama ganna thiyanawa usa wala UK wala ung genawa samaharu lankawata eddi.
    Ewa sera nam adu athi.
    Habai ehema gahaddi kelawarak na ekak iwara weddi thawa ekak roll karanawa. Normal kaden ganna ewa aran pattu karama ethanin iwarai Meka limit ekak mathi huttak. Ganu pissuwaen wage bonawa etakota.
    Keri gandai hutta ethakota unge.

    Japponge ehema kiyala wenasak na. Unge genetics hondai ekai case eka.
    Ea cigarette mehe ung gahuoth munta cancer hadenawa athi.
    Unge kema and environmental Okkoma hethu thiyanawa ewata.

    Ethakota cigarette biwama පිළිකා හැදෙනව කියලා huttak නැ.

    හැබැයි ලංකාවේ උන් cigarettes බිව්වා ම පිළිකා හැදෙනව කියලා එකක් ඇති සමහර විට.

    ඒත් ඊටත් වඩා accurate වෙන්න ඕන ලංකාවේ අහවල් කෑම බීම kaka cigarette බීවාම පිළිකා හැදෙනව කියලා එකක් ඇති. ඒක ටත් වඩා define කරන්න accurate දෙයක් ඇති
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,092
    8,377
    113
    කාත්තන්කුඩි වල nuclear weapons එහෙම උනත් හදනවා වෙන්න පුලුවන් බන්