කාංචන දේශපාලනයෙන් සමුගනී

mazzit

Active member
  • Jul 16, 2015
    252
    121
    43
    තෙල් වලින් හොරා කාලා පකක් කියෝනවා කැරියා
    Language eken therenawa jeppek kyala

    බිල හතර ගුණයකින් වැඩි කරලා මිනිස්සු හූරන් කාපු එකද මැනේජ් කරා කියන්නෙ
    Mu horakan karapu 50 rupees walin goda giye npp eka ban
    ------ Post added on Nov 14, 2026 at 8:42 PM
     
    • Like
    Reactions: War Fighter

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,212
    12,394
    113
    අම්මෝ ජෙප්පො තෝත් කොටා වගේම තමයි නේද? ටිපිකල් ජෙපි ගොන් ටෝක්ස්.
    මම එදා කන්චනයගේ හොඳ කියනකොට දේශපාලන අනාථයෝ මට බැන්න. හුට්ටෝ මම කන්චනයව පව්ද්ගලිවකව අඳුරනවා. මට උ පත් උනත් දේවල් කර ගන්න පුළුවන්. උඹල නිකන් පක්ෂෙකට පුක දීල නසිනවා :rofl:
    කාන්චනයගේ තාත්තා මහින්ද එක්ක හොරා කාපු එකෙක් තම. මුත් ඉස්සරහට හොරා කාවි..

    හැබය් කාන්චනය quota එක ගෙනත් petrol එකතු කරලා අපිට පුකේ අරින්න අපු 3 wheel කාරයන්ට පුකේ ඇරිය. අන්තිමට උන්ට ෂෙඩ් කාරයන්ට වැඩියෙන් සල්ලි දීල petrol අරන් දුවන තැනට පත් කල...

    CEB එක Power Unit එකක් හදන්න Rs 40 ගානක් වියදම් වෙද්දී unit එක Rs. 3 ට විතර පාව්ච්චි කර කර හිටිය මේ රටට බරක් උන බෝතලේට, බත් packet එකට චන්දෙ දෙන සෙට් එකට තියල ඇරිය..

    මෙතෙක් දේශපාලුවෝ ඔකොම කලේ චන්ද ගන්න ඔය අඩුකුලේ කම්මැලි එවුන්ට නිකන් හෝ අඩුවට දේවල් දීල උන්ට ඕන දේ කරපු එකය්. උසාවියට ගියත් ලංකාවේ දුප්පත් මිනිහගේ පැත්තට තම අම්මට හුකන නීතිය හදල තියෙන්නේ...

    ඕකුන්ට පුකේ ඇරපු එකෙක් කාන්චනය මොකෙක් උනත් ඔය කරපු වැඩේට full respect..
    ඔය අඩු කුලේ කම්මැලි වේසිගෙ පුතාලට තව ඉන්න අමාරු කරලා ඕකුන් මහන්සි වෙලා වැඩ කරලා හම්බ කරන්න, නැත්තන් ලංකාවෙන් මකබැවිල රට යන්න තැනට සෙට් කරන්න ඕන..

    kanchanyai, ranilui ithuru karala anik un elawanna ona.. un denna thama dan adukule unta elawa elawa puke arinne...
    JVP enawata kamathi habaiii aye adukule unta puka dena ratak weida kiyala bayai..
    ------ Post added on Nov 14, 2026 at 9:11 PM
     
    • Haha
    Reactions: Candid-B

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,155
    27,096
    113
    Fantasy
    මම එදා කන්චනයගේ හොඳ කියනකොට දේශපාලන අනාථයෝ මට බැන්න. හුට්ටෝ මම කන්චනයව පව්ද්ගලිවකව අඳුරනවා. මට උ පත් උනත් දේවල් කර ගන්න පුළුවන්. උඹල නිකන් පක්ෂෙකට පුක දීල නසිනවා :rofl:



    ------ Post added on Nov 14, 2026 at 9:11 PM
    මහින්ද විජේසේකරගෙ කෙරුවාව අමතක වෙලාද
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,212
    12,394
    113
    මහින්ද විජේසේකරගෙ කෙරුවාව අමතක වෙලාද
    මුගේ තාත්ත දෙවිනුවර ගමේ කොල්ලෙක්. campus එකේ උග්‍ර JVP කාරයෙක්. රෝහණ විජේවීර ළඟ හිතවතෙක්..
    පස්සේ පක්ෂ මාරු වෙලා පෝසත් උනේ කොහොමද කියල මම කියන්න ඕන නැහැනේ. :rofl:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,471
    10,671
    113
    එක තැනක නෑ
    මම එදා කන්චනයගේ හොඳ කියනකොට දේශපාලන අනාථයෝ මට බැන්න. හුට්ටෝ මම කන්චනයව පව්ද්ගලිවකව අඳුරනවා. මට උ පත් උනත් දේවල් කර ගන්න පුළුවන්. උඹල නිකන් පක්ෂෙකට පුක දීල නසිනවා :rofl:



    ------ Post added on Nov 14, 2026 at 9:11 PM
    උඹ දන්නෙත් නෑනෙ මම පර්සනලි දන්න පොලිටීශියන්ලව ;)
     
    • Haha
    Reactions: EnIgma001

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,533
    5,950
    113
    තැටිය රත් උන වෙලාවෙ තෙල් ටික වික්කා, අද ඒ නිසා මිනිස්සු කොච්චර විදවනවද? තරගලාරි මිලට තෙල් දෙනව කියල බොරු කියලා ශෙඩ්ස් ටික විකුනලා රටේ සම්පත් විකුනලා, මිනිස්සුන්ව විදවන්න දාල දැන් කියනවා දාලා යනවලු. හරිනම් ගහපු ගිවිසුම් ටික ගලවල යන්න කියන්න ඕන, හැබැයි ඉතින් රනිල්ගෙ උවමනාවට නෙ කරේ.
     
    • Like
    • Haha
    Reactions: raman2 and jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    කිසිම දේශපාලනයක් හුණු ගන්න යන්නේ නැහැ දැන් මට්ටු වුණා හිටං ,ගෝටා ගෙනුයි පාචයා ගෙනුයි.
     
    • Like
    Reactions: wtsamantha

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,965
    3,312
    113
    Malabe
    තැටිය රත් උන වෙලාවෙ තෙල් ටික වික්කා, අද ඒ නිසා මිනිස්සු කොච්චර විදවනවද? තරගලාරි මිලට තෙල් දෙනව කියල බොරු කියලා ශෙඩ්ස් ටික විකුනලා රටේ සම්පත් විකුනලා, මිනිස්සුන්ව විදවන්න දාල දැන් කියනවා දාලා යනවලු. හරිනම් ගහපු ගිවිසුම් ටික ගලවල යන්න කියන්න ඕන, හැබැයි ඉතින් රනිල්ගෙ උවමනාවට නෙ කරේ.
    Oo karapu veda nisa thamai rata ada mehemavath thiyenne. Hora kalaanam ayi mey aanduva thel adu karanne naththe?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,591
    4,630
    113
    විපක්ශෙට අවුරුදු 30 කින් බලයට එන්න බෑ. ආණ්ඩු පක්ශෙට ගන්නෙත් නෑ ඉස්සර වගේ. තරුණ කාලේ නිකන් නාස්ති කරගන්නවාට වඩා ව්‍යාපාරයක් කරන එක හොඳයි කියලා හිතෙන්න ඇති
     
    • Haha
    Reactions: Hapuwa and jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    විපක්ශෙට අවුරුදු 30 කින් බලයට එන්න බෑ. ආණ්ඩු පක්ශෙට ගන්නෙත් නෑ ඉස්සර වගේ. තරුණ කාලේ නිකන් නාස්ති කරගන්නවාට වඩා ව්‍යාපාරයක් කරන එක හොඳයි කියලා හිතෙන්න ඇති
    පළාත් සභා තියලා බලන්න කියනොකෝ සජිත් නිකන් වගේ දිනන විදිය. 😂😂😂
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,875
    5,479
    113
    හඳුන්නෙත්‍තිව පර්සනලි දන්නවා.. අමුම පජාත ඩයල් එකක්..

    මාතර උං මොකට මේවගේ එවුංව ගෙදර යවලා අර වගේ පාංකඩ එව්වද මංදා
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    446
    819
    93
    29
    Anuradhapura
    මුගේ තාත්ත දෙවිනුවර ගමේ කොල්ලෙක්. campus එකේ උග්‍ර JVP කාරයෙක්. රෝහණ විජේවීර ළඟ හිතවතෙක්..
    පස්සේ පක්ෂ මාරු වෙලා පෝසත් උනේ කොහොමද කියල මම කියන්න ඕන නැහැනේ. :rofl:
    71 ජවිපෙ කැරැල්ලේ ප්‍රධාන විත්තිකරුවන්ගෙන් කෙනෙක්.මෙයාගෙ තාත්තගෙ නම නඩුවාර්තාවේ පවා තිබ්බා.ඔව් විජේවිරගෙ හිටපු මුල් පෙල පුරුකක් තමයි 😁
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,155
    27,096
    113
    Fantasy
    71 ජවිපෙ කැරැල්ලේ ප්‍රධාන විත්තිකරුවන්ගෙන් කෙනෙක්.මෙයාගෙ තාත්තගෙ නම නඩුවාර්තාවේ පවා තිබ්බා.ඔව් විජේවිරගෙ හිටපු මුල් පෙල පුරුකක් තමයි 😁
    රුහුන කැම්පස් එක ඇතුලේ බෝම්බ පිපුරපුවත් තාත්තගෙ වැඩ තමයි
     
    • Wow
    Reactions: kalana putha 97

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    මහින්ද විජේසේකට කියන දේශපාලඥය නරක එකෙක්, වයඹ ඡන්ද මංකොල්ලය කරපු, නිවාස ඇමති කාලේ උළු කැටයක් පෙන්වල ඡන්දය කඩාගත්තු එකෙක්. දැන් ආණ්ඩුවේ ටකරමක් ගියත් ලක්ෂ 10යි කතාව වගේම තමයි. එත් තාත්තා පවු කලාට පුතුන් වන්දි ගෙවන්න ඕන නෑ. එක නීතියේත් තියෙනවා. කාංචන විජේසේකර ගැන මන් චරිත සහතික දෙන්නේ නෑ. එත් මුළු රටම අර්බුදයක තියෙන වෙලාවේ පළපුරුද්දක් නැති තරුණ ඇමති කෙනෙක් විදියට අභියෝගය බාර අරගෙන රටේ වැදගත්ම ඇමතිකමක් හරියට කරලා පෙන්නුවා. එහෙම මිනිස්සු දුර්ලභයි.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,208
    3,245
    113
    කැරිම හොර වේසිගෙ පුතෙක්. දේශපාලනෙන් අයින් උනා නෙමේ මිනිස්සු අයින් කලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,490
    88,227
    113
    ආශ්චර්යමත් රටක
    මොලේ තියන එකෙක්. මිනිහ දන්නවා තව කාලාන්තරෙකට පොහොට්ටුවට හෝ සජියට චන්දයක් දිනන්න බැහැ කියල, ඉතින් දේශපාලනේ කියල කරන දෙයක් නැහැ මුට.
    පොරගේ තාත්ත දශක ගානක් thug game, හොරකන් කරලා කරලා පොදි ගහපුවා ඕන තරම් තියනවා ලංකාවෙත්, ලෝකේ වටෙත් මුට විතරක් නෙමෙය් තව පරම්පරා 7 කටම මුකුත් නොකර සුපිරියට ජීවත් වෙන්න..
    දැන් ඔය business කරනවා කියන්නෙ පාඩුවට හරි business පටන් අරන් ඒ කළු සල්ලි ටික ටික සුදු කරන එකය් මුගේ plan එක.
    මු නාකි උන කලෙක හරි අයෙ චන්දෙ දිනන්න පුළුවන් තත්වයක් රටේ ඇති උනොත් නොන්ඩි නැතුව ඇවිත් අයෙ දේශපාලනේ කරන්නෙත් පුළුවන්. මේ තීරණේ මුට ඔක්කොම වාසි විතරය් කිසි අවාසියක් නැහැ..

    ඔන්න ඕක තමයි ඇත්තම කතාව.

    ආණ්ඩුවෙ ඊළඟ අවුරුදු 5 ඉවර වෙන්න කිට්ටු උනාම කියයි “ජනතාවගේ දැඩි ඉල්ලීම මත අගාධයට යන රට බේරා ගැනීම උදෙසා” ආපහු දේශපාලනේට එන්න තීරණය කරා කියලා.

    ගොඩක් හිතලා හිතලා පුද්ගලිකව අවාසි උනත් රට ගැන හිතලා අමාරුවෙන් මේ තීරණේ ගත්තෙ කියලත් කියාවි. 🤣

    රට බංකොළොත් කරපු එවුන්ට කඩේ යන මෝඩ බයි, සිලි බයි හැත්ත තෙත් කරන්න ඒ මදෑ. 🙈🤭
     
    • Like
    Reactions: raman2