මාලු ඉන්න තැන කියන app එක 100,00 users

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,689
    3,410
    113
    හැබැයි launch කරලා තියෙන්නේ 2020, Dialog & NARA initiative එකක්...


    1794677964000.png


    1794678018097.png







    IMG_2508.jpeg




    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා... ධීවරයෝ මුහුදු යනකොට phone ගෙනියන්නේ නෑ... ඈත දියඹේ signal නෑ...
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,027
    1,102
    113
    හැබැයි launch කරලා තියෙන්නේ 2020, Dialog & NARA initiative එකක්...


    View attachment 272560

    View attachment 272561






    View attachment 272562



    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා... ධීවරයෝ මුහුදු යනකොට phone ගෙනියන්නේ නෑ... ඈත දියඹේ signal නෑ...

    ධීවරයන්ට ස්ටාර්ලින්ක් දුන්නා නම් හරි
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,521
    113
    අඩේ සුපිරි ඇප් එක

    මම ඩවුන්ලෝඩ් කරලා බැලුවා සුපිරියට වැඩ බං
    මේවා නේ බං සුපිරිය ටෙක්නොලොජි කියන්නෙ
    මම නිකමට බැලුවා සාරි ගප්පි ටිකක් අල්ලගන්න ගෙදර නෙලුං ටැංකියට දාන්න

    ගානට අපේ ගෙදර පල්ලහෑ තියන කුඹුරු යායෙ වලක් සජෙස්ට් කරා
    කෙලින්ම වලේ සාරි ගප්පි බං, හිතා ගන්නත් බැහැ
    පෙනේරෙත් අරං ගිහිං අල්ලං ආවා

    හෙට යනවා හොද්දට ගන්න පුලුවං ලූල්ලු ටිකක් අල්ලං එන්න