ගල් ගුහාවකදී දරුවා බිහිකළ බාලවයස්කාර මවක් මාස දෙකක බිළිඳිය සමඟ ගෙවූ ජීවිතය

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,477
    1,844
    113
    Gotham City 👁
    මෙහෙම දෙවල් කොහොමත් වෙන්නේ දුප්පත් පවුල් වල ගැණු ළමයිට තමා රවට්න්න ලේයි නිසා ලෝකය ගැන දැනුම නැති කම, අහිසකම use කරනවා තිරිසන්නු මෙහෙම අපරාද කරනවා ...

    A 15-year-old girl being seduced by an adult man, becoming pregnant, abandoning her family, and going to live with him in a jungle is potentially a very serious case of child sexual exploitation and coercive control.
     
    Last edited:

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,070
    1,511
    113
    Live in EARTH
    මොකද බං මේ බලාපරාදයක් උඩ දාන්නේ.
    oke awula bala aparadayak uda dana eka nemai ban. lankawe thiyana yal panapu neethi update une nathi eka. ada kale teenage girls boys sex karana eka arumayak nemai and eka natural deyak. homona ekka eka nowunoth thamai problem eka. oke tiyenna ona e wayase lamainta sex gana harima education ekak dena eka. 2nd accidently ehema unoth legal abortion karanna neethi hadanna ona. ethakota un kale panala galguhawala ohoma inna ona na. hari system ekak tiyanawanam owa wenawa adui. dan oya kella police ta giyahama policey ewwoth okiwa nondi karanawa. media karayo wawan kanawa, gedara ewun maran kanna hadanawa. ithin un kale panina eka sadaranai
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,020
    1
    54,095
    113
    ප*යාගල
    sorry.com
    අවුරුදු 15 නම් අවුල් බන්. අරූට 23. ඌට 20ක විතර කෙල්ලෙක් සෙට් කරගන්න තිබුන. 15 කියන්නෙ පොඩි කෙල්ලෙක්නෙ බන්. පොඩි මල් තලන්න යන පක්කු එල්ලන්න ඕනෙ...👿

    දැන් මේකා ගල්ගුහාවෙ තියන් බලාගත්තට කරපු වැඩේ හරි වෙන්නෙ නෑ ඉතින්. උගෙ ගට් එකට රෙස්පෙක්ට් .කෙල්ලවයි ලමයයි දාල මාරු උනා නම් එහෙම සදා අනාතයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,020
    1
    54,095
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙම දෙවල් කොහොමත් වෙන්නේ දුප්පත් පවුල් වල ගැණු ළමයිට තමා රවට්න්න ලේයි නිසා ලෝකය ගැන දැනුම නැති කම, අහිසකම use කරනවා තිරිසන්නු මෙහෙම අපරාද කරනවා ...

    A 15-year-old girl being seduced by an adult man, becoming pregnant, abandoning her family, and going to live with him in a jungle is potentially a very serious case of child sexual exploitation and coercive control.
    තනිකර Sexual Grooming Case එකක්. කවදහරු ඕවා අපෙ ලමයින්ටත් වෙන්න පුළුවන් .අද කාලෙ නාකි තමයි පොඩි උන්ව දැලේ දාගන්න ට්‍රයි කරන්නෙ. පොඩි උන් අහුවෙනවා.විශේසයෙන් ගෙදරින් අවදානෙ අඩුවෙන් ලැබෙන පොඩි උන්
     
    • Like
    Reactions: lima20

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,860
    9,243
    113
    පවු බන්. එළ කොල්ලෙක් හැබැයි. 🤷‍♂️ :love2:

    මාරම ගටක් තියෙන කොල්ලෙක් හා කෙල්ලෙක්. මෝඩයි තමා ඒ උනාට

    මොනව නැතත් උන් වගකීම් අරන් තියෙනවා ජීවිතේ.

    Hope they will have a better life.....

    නකල්ස් ගල්ගුහා කතාව අපරාධයක් ! - මාමයි බෑණයි වරින්වර දැරිය අපයෝජනය කරලා !
    නකල්ස් ගල්ගුහා කතාව එක එක විදිහට ශෙයර් වෙනවා දැක්කා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒක වීරත්වයට නගනවා, කවි ලියනවා, ඒඅයිවලින් විවිධ දේවල් හදනවා. හැබැයි ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස්. සිද්ධියට අදාලව අවුරුදු තිස් ගණනක පුද්ගලයෙක් සහ විසි ගණනක පුද්ගපයෙක් පොලිසය අත්අඩංගුවට ගත්තා. පොලිසිය කරුණු වාර්තා කරලා තියන විදිහට අත්අඩංගුවට අරං තියන දෙන්නා මාමයි බෑණයි. ඒ කියන්නේ අවුරුදු තිස් ගණනක කෙනාගේ සහෝදරියගේ පුතා තමයි අවුරුදු විසි ගණනක කෙනා.
    පොලිසිය වාර්තා කරලා තියන විදිහට මේ දියණිය අට ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දි ඒ කියන්නේ 2023දි තමයි අවුරුදු තිස් ගණනක පුද්ගලයා ඇය ලිංගික අපයෝජනයට ලක් කරන්නේ. ඉන් පස්සේ අවුරුදු විසි ගණනේ කෙනත් ඇය අපයෝජනය කරලා තියෙනවා. වරින් වර අවස්ථා ගණනාවකදී මේ දෙදෙනා මේ දියණිය අපයෝජනය කරලා තියෙනවා.
    පොලිසිය කියන විදිහට ඉන් පස්සේ දියණියට දරුවෙක් ලැබෙන්න ඉඳලා ඇය කැළයට අරගෙන ගියාට පස්සේ දරුවා ලැබිලා ඉන්දිත් වරින් වර මේ දෙදෙනාම දැරිය අපයෝජනය කරලා තියෙනවා.
    මේ සිදුවීම අපරාධයක් ! මේ අපරාධය හෙළා දැකිය යුතුයි !
    මේ සිද්ධියෙන් පෙන්වන්නේ අපේ සමාජයේ බරපතල අවුලක්. ළමයින්, දෙමාපියන් වගේම අධ්‍යාපන ක්‍රමය ගැනත් බරපතල අවුලක් පෙන්වන්නේ.
    පහලින් තියෙන්නේ අපි මේ ගැන කතා කරපු පොඩ්කාස්ට් එක.
    නකල්ස් දියණිය අපයෝජනය කළ මාමගෙයි බෑණාගෙයි මීඩියා නොකියන කතාව | THARINDU | MediaLK | FORWORD EP 02
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,580
    1,803
    113
    Morally Bankrupt Sri lanka

    mek aeththa ban wesige puthalawa ula thiyanna one
     
    • Like
    Reactions: ob_server

    mama_hitler

    Active member
  • Oct 30, 2026
    114
    127
    43

    මිනිස්සු කොහොමත් පිට කවරෙන්නෙ මනින්නේ, දැන් ඉතිං මේකෙ උන් බනින්න ගනියි. මං ඔය වගේ දෙයක් හිතුන හින්ද තමයි @tharakaf cuckold වේසිගෙ පුතාව ඕකට මෙන්ශන් කරල දැම්මෙ
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    1,037
    1,885
    113

    නකල්ස් ගල්ගුහා කතාව අපරාධයක් ! - මාමයි බෑණයි වරින්වර දැරිය අපයෝජනය කරලා !
    නකල්ස් ගල්ගුහා කතාව එක එක විදිහට ශෙයර් වෙනවා දැක්කා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒක වීරත්වයට නගනවා, කවි ලියනවා, ඒඅයිවලින් විවිධ දේවල් හදනවා. හැබැයි ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස්. සිද්ධියට අදාලව අවුරුදු තිස් ගණනක පුද්ගලයෙක් සහ විසි ගණනක පුද්ගපයෙක් පොලිසය අත්අඩංගුවට ගත්තා. පොලිසිය කරුණු වාර්තා කරලා තියන විදිහට අත්අඩංගුවට අරං තියන දෙන්නා මාමයි බෑණයි. ඒ කියන්නේ අවුරුදු තිස් ගණනක කෙනාගේ සහෝදරියගේ පුතා තමයි අවුරුදු විසි ගණනක කෙනා.
    පොලිසිය වාර්තා කරලා තියන විදිහට මේ දියණිය අට ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දි ඒ කියන්නේ 2023දි තමයි අවුරුදු තිස් ගණනක පුද්ගලයා ඇය ලිංගික අපයෝජනයට ලක් කරන්නේ. ඉන් පස්සේ අවුරුදු විසි ගණනේ කෙනත් ඇය අපයෝජනය කරලා තියෙනවා. වරින් වර අවස්ථා ගණනාවකදී මේ දෙදෙනා මේ දියණිය අපයෝජනය කරලා තියෙනවා.
    පොලිසිය කියන විදිහට ඉන් පස්සේ දියණියට දරුවෙක් ලැබෙන්න ඉඳලා ඇය කැළයට අරගෙන ගියාට පස්සේ දරුවා ලැබිලා ඉන්දිත් වරින් වර මේ දෙදෙනාම දැරිය අපයෝජනය කරලා තියෙනවා.
    මේ සිදුවීම අපරාධයක් ! මේ අපරාධය හෙළා දැකිය යුතුයි !
    මේ සිද්ධියෙන් පෙන්වන්නේ අපේ සමාජයේ බරපතල අවුලක්. ළමයින්, දෙමාපියන් වගේම අධ්‍යාපන ක්‍රමය ගැනත් බරපතල අවුලක් පෙන්වන්නේ.
    පහලින් තියෙන්නේ අපි මේ ගැන කතා කරපු පොඩ්කාස්ට් එක.
    නකල්ස් දියණිය අපයෝජනය කළ මාමගෙයි බෑණාගෙයි මීඩියා නොකියන කතාව | THARINDU | MediaLK | FORWORD EP 02

    අපොයි :dull:
     
    දෙවියෝ බැලුවා හැබැයි ඒ ගැණු ළමයා දිහා පව් හැබැයි සක්කිලි
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මාස දෙකේ බිළිඳා එක්ක ගල් ගුහාවක ඉන්න එක ගැන හිතද්දි නම් හරිම දුකයි බන්, පොඩි එකාට හරි ආරක්ෂාවක් ලැබෙන්න ඕනෙ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,223
    6,505
    113
    kandy
    මොන හරි වයස් ද බං උන්ට උන්ගෙ පාඩුවේ ඉන්න දුන්නම ඉවරයි . කාටවත් කරදයක් නෑ. එයාලගෙ ජීවිතේ .
    Ekangai

    Mama kiwwe lanakwe LAW eka gana hithala
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,615
    28,313
    113
    පවු බන්. එළ කොල්ලෙක් හැබැයි. 🤷‍♂️ :love2:

    මාරම ගටක් තියෙන කොල්ලෙක් හා කෙල්ලෙක්. මෝඩයි තමා ඒ උනාට

    Neethiyata anuwa waradak unata

    Patta kollek. Kellath ehemai waradak karata

    Thaniyama labor ekath karala, pekaniyath kapala ekata kalenma beheth nuth hoyagena

    Kellata hari wayasa enakan indala legally dennata ekata inna dunnoth hondai kiyala hithenne

    මොන හරි වයස් ද බං උන්ට උන්ගෙ පාඩුවේ ඉන්න දුන්නම ඉවරයි . කාටවත් කරදයක් නෑ. එයාලගෙ ජීවිතේ .

    මොනව නැතත් උන් වගකීම් අරන් තියෙනවා ජීවිතේ.

    Hope they will have a better life.....

    me wage ewata thamai tracking band ona. mona unath ou ela kollek. lamaya maranne panala yanne nathuwa gahapu game eka.

    Suspicious Monkey GIF by MOODMAN
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,312
    9,208
    113
    උඹල මෙහෙ මුන්ට පිරිත කියනව, කවි හදනව, ගුණ වයනව. අන්න මේ මාමයි බෑනයි පෝලිමක් දාලලු කෙල්ලට..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,521
    113
    උඹල මෙහෙ මුන්ට පිරිත කියනව, කවි හදනව, ගුණ වයනව. අන්න මේ මාමයි බෑනයි පෝලිමක් දාලලු කෙල්ලට..
    හැම තැනම ගුණ වයන එවුන්
    එකෙක්ටවත් තේරුම් ගන්න මොලයක් නැහැ මාමයි බෑණයි එක්ක පොඩි ලමයෙක් රවට්ටලා කියන එක

    උන් හිතන්නෙ ලමයා හැදුනම බලාගනිපු එක සුපිරි වැඩක් කියලා
    ඉස්කෝලෙ යන ලමයෙක් නාකියෙකුයි කිතුල් මල් කපන එකෙකුයි උස්ලා කියලා හිතන්නෙ නැහැ
     
    • Sad
    Reactions: Yudewwa