Bing Chun ට දඩ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,828
    8,623
    113
    ප්‍රමිතියෙන් තොර අයිස්ක්‍රීම් අලෙවි කළ චීන සමාගමකට 84,000ක දඩයක්



    නිසි ප්‍රමිතියෙන් තොර අයිස්ක්‍රීම් අලෙවි කිරීම ඇතුළු චෝදනා 28කට වරද පිළිගත් චීන අයිස්ක්‍රීම් සමාගමකට මාලිගාකන්ද අධිකරණය විසින් රුපියල් 84,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,085
    2,448
    113
    Galle
    දැන් හැබැයි ගාල්ලේ තියෙන ශෝප් වල ඉන්නේ මැස්සෝ විතරයි...🤣 ළගදීම අකුල ගනී
     
    • Wow
    Reactions: dinu09

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,828
    8,623
    113
    දැන් හැබැයි ගාල්ලේ තියෙන ශෝප් වල ඉන්නේ මැස්සෝ විතරයි...🤣 ළගදීම අකුල ගනී

    Ice Me කියලා Reband කරන්න ලු යන්නෙ
     
    • Wow
    Reactions: Bumbzy

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,952
    3,039
    113
    Birmingham
    හුකන දඩ මේවා :poop: Franchise ගන්න මිලියන ගනන් වියදම් කරන උන්ට 84K කියන්නේ,
    පියුමි හන්සමාලිට 9 වසරේ එකෙක් හිකුවා වගේ. දැනෙන්නේ නෑ :rofl:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,466
    1
    4,179
    113
    do we have SLS even for Coconut Oil (remember Afolotozin saga and Dir Gen Ms Siddika S. said.) We do not have SLS for Buffalo Curd, Kitul Treacle, Juggery... and many more not even for Rice? So is Ice Cream a priority ? What is our total consumption of Ice Cream . So haven't we mixed the priorities.
    All traders are exploiting due to lack of SLS for essential food items.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,608
    28,293
    113
    Ice Cream වල කිරි percentage එක අඩුයි කියලා නේද? එතකොට පාම් ඔයිල් වලින් ගේම ගහන උන්ට අවුලක් නැද්ද? :oo:
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,220
    49,652
    113
    Ice Cream වල කිරි percentage එක අඩුයි කියලා නේද? එතකොට පාම් ඔයිල් වලින් ගේම ගහන උන්ට අවුලක් නැද්ද? :oo:

    අයිස් ක්‍රීම් පැත්තකට දැම්මත් ලංකාවේ චොක්ලට් විතරක් නෙමෙයි ලෝක ප්‍රසිද්ධ cadburry චොක්ලට් වලත් තියෙන්නේ පාම් ඔයිල් බන්..එතකොට ලංකාවේ ඇස්ට්‍රා බටර් කියලා කන්නේ මොනාද ඒත් පාම් ඔයිල් තමයි..ඒවා ඉන්දියන් නිසා අවුලක් නැහැ කවුරුවත් නඩු දාන්නේ නැහැ..:rofl:

    Astra is a plant-based fat spread (often called a margarine) rather than dairy butter. Its primary ingredients include:
    • Palm-based oils (main fat source)
    • Water
    • Salt
    • Milk solids (meaning it is not completely dairy-free)
    • Emulsifiers: Monoglyceride (INS 471) and Soya lecithin (INS 322)
    • Preservative: Potassium sorbate (INS 202)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,761
    5,858
    113
    KALUTHARA
    do we have SLS even for Coconut Oil (remember Afolotozin saga and Dir Gen Ms Siddika S. said.) We do not have SLS for Buffalo Curd, Kitul Treacle, Juggery... and many more not even for Rice? So is Ice Cream a priority ? What is our total consumption of Ice Cream . So haven't we mixed the priorities.
    All traders are exploiting due to lack of SLS for essential food items.
    SLS walin food quality maninoda bn anika. Manufacturing certification ekak neda