ප්රමිතියෙන් තොර අයිස්ක්රීම් අලෙවි කළ චීන සමාගමකට 84,000ක දඩයක්
නිසි ප්රමිතියෙන් තොර අයිස්ක්රීම් අලෙවි කිරීම ඇතුළු චෝදනා 28කට වරද පිළිගත් චීන අයිස්ක්රීම් සමාගමකට මාලිගාකන්ද අධිකරණය විසින් රුපියල් 84,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.