පක. මොරටුවේ සිවිල් වලට වඩා CS අඩු වු සිවිල් වලට එන්නේ නෑ දැන්. 2022 න් පස්සෙ ලංකාවේ සිවිල් Projects පට්ට අඩු නිසා සෑහෙන්න සිවිල් තෝරගන්න එක අඩු වුනා. එතකොට ඉන්න ඔක්කොම දෙනාට තියෙන්නේ පොජෙක්ට් බොහොම ටිකයි. සමහර කම්පැණි ප්රොජෙක්ට් ගන්නේ පොඩි මාජින් තියලා කරන්න ඕනවට. ඉතින් ලොකු පඩි දෙන්න බෑ. Ai ලබ්බක් නෙමෙයි.දැං පහුගිය ටිකේ හෙන සීන් එකක් දැම්මෙ මොරටුවෙ වැඩිපුරම ඉල්ලුම තියෙන්නෙ සිවිල් වලට කියලා
ඒ බැච් අවුට් වෙද්දි තව පඩි අඩු වෙනවා
ලොකු සීන් දුන්නෙ AI කොරයි අපිට කියලා. ඔය AI ආපු එකේ effect එක තමයි
AI නිසා වෙන ෆීල්ඩ් වලට ගියපු එවුන් සිවිල් වලට එනවා, සිවිල් ෆීල්ඩ් එක flood වෙනවා එතකොට සැලරි අඩු වෙනවා
ඕක food chain එකේ පහලට යනකල්ම වෙනවා
වැලේ වැල් නැතිව ඉඳපු එවුන් තමයි පික්මී/උබර් කරේ
දැං සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ එවුනුත් ඒක කරන්න ගන්නවා
එතකොට AI කොරයි අපිට කිය කිය ඉඳපු ඩ්රයිවර්ලාට කෙලවෙනවා ඒ කෙලවෙන්නෙ AI නිසා තමයි
එහෙනං මාස තුනකට විතර කලින් අර නැටුවෙ මොකටද CS වලට වඩා උඩින් සිවිල් ආවය අරකද මේකද කියලාපක. මොරටුවේ සිවිල් වලට වඩා CS අඩු වු සිවිල් වලට එන්නේ නෑ දැන්. 2022 න් පස්සෙ ලංකාවේ සිවිල් Projects පට්ට අඩු නිසා සෑහෙන්න සිවිල් තෝරගන්න එක අඩු වුනා. එතකොට ඉන්න ඔක්කොම දෙනාට තියෙන්නේ පොජෙක්ට් බොහොම ටිකයි. සමහර කම්පැණි ප්රොජෙක්ට් ගන්නේ පොඩි මාජින් තියලා කරන්න ඕනවට. ඉතින් ලොකු පඩි දෙන්න බෑ. Ai ලබ්බක් නෙමෙයි.
බණ ගෙවල් , මළගෙවල් , පිරිත් ගෙවල් වල යන්න වෙන එක තමයි අවුල .මහන වෙන එක තමා එකම සේෆ් රස්සාව මේ විදිහට බලන් ගියාම
ඉස්සරයි දැනුයි කියලා වෙනසක් නෑ සිවිල්, ටෙල්කො, ට්රිකල්, මිකෑනිකල් වගේ ෆීල්ඩ් කොහොමත් අනාතයි standard job market එක බැලුවොත්. පොඩ්ඩක් හරි ගොඩ යන්න පුලුවන් ප්රයිවට් වැඩ ටිකක් කරන් හිටියොත්. අපේ බැච්වල අනිත් උන්වත් කපාගෙන ටෙල්කො ගිය උන් අවුරුදු 2 3ක් ගිහින් එකම තැන පල්වෙලා පස්සෙ ෆීල්ඩ් හිටන් මාරු කලා.දැං පහුගිය ටිකේ හෙන සීන් එකක් දැම්මෙ මොරටුවෙ වැඩිපුරම ඉල්ලුම තියෙන්නෙ සිවිල් වලට කියලා
ඒ බැච් අවුට් වෙද්දි තව පඩි අඩු වෙනවා
ලොකු සීන් දුන්නෙ AI කොරයි අපිට කියලා. ඔය AI ආපු එකේ effect එක තමයි
AI නිසා වෙන ෆීල්ඩ් වලට ගියපු එවුන් සිවිල් වලට එනවා, සිවිල් ෆීල්ඩ් එක flood වෙනවා එතකොට සැලරි අඩු වෙනවා
ඕක food chain එකේ පහලට යනකල්ම වෙනවා
වැලේ වැල් නැතිව ඉඳපු එවුන් තමයි පික්මී/උබර් කරේ
දැං සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ එවුනුත් ඒක කරන්න ගන්නවා
එතකොට AI කොරයි අපිට කිය කිය ඉඳපු ඩ්රයිවර්ලාට කෙලවෙනවා ඒ කෙලවෙන්නෙ AI නිසා තමයි
බොරු කියන්න එපා. ඔයා IT අනාතයෙක් නේද?පක. මොරටුවේ සිවිල් වලට වඩා CS අඩු වු සිවිල් වලට එන්නේ නෑ දැන්. 2022 න් පස්සෙ ලංකාවේ සිවිල් Projects පට්ට අඩු නිසා සෑහෙන්න සිවිල් තෝරගන්න එක අඩු වුනා. එතකොට ඉන්න ඔක්කොම දෙනාට තියෙන්නේ පොජෙක්ට් බොහොම ටිකයි. සමහර කම්පැණි ප්රොජෙක්ට් ගන්නේ පොඩි මාජින් තියලා කරන්න ඕනවට. ඉතින් ලොකු පඩි දෙන්න බෑ. Ai ලබ්බක් නෙමෙයි.
එහෙනං මාස තුනකට විතර කලින් අර නැටුවෙ මොකටද CS වලට වඩා උඩින් සිවිල් ආවය අරකද මේකද කියලා
පඩිත් නැති ෆීල්ඩ් එකක් සිලෙක්ශන් එකේ උඩින්ම ආපු එකටද අර තරං නැටුවෙ
පිස්සු හුකන්නලා එක්ක තර්ක කරලා වැඩක් නැති නිසා පාඩුවෙ කට පියන් හිටියා ඒ ත්රෙඩ් එකේ. මේකේ ගොඩක් එවුන් පොලොවෙ පය ගහලා ඉන්න එවුන් නෙමෙයි. ඇහුවොත් පඩි ලක්ශ 4,5. ගොඩක් ඒවා උන්ගේ මනෝපාරවල්. 2015 කාලේ සිවිල් ෆීල්ඩ් එකේ පට්ට පඩි. 2022න් පස්සේ කෙලවෙලාම ගියා. Moratuwa විතරක් නෙමෙයි Civil වලට ප්රසිද්ධ NDES වල එහෙම සිවිල් Department ළමයි 180 Batch හිටපුව 36ට බැහැලා තිබ්බා ගිය අවුරුද්දේ. IT/Civil Field දෙකම එකවගේ දැන් අනාතයි.බොරු කියන්න එපා. ඔයා IT අනාතයෙක් නේද?
එළකිරි එකේ අයියා කෙනෙක් නම් කිව්වේ civil eng. fresh grad ලට ලක්ෂ 5ක් මාසෙට ඊසි කියල.
private or government?oya boru ban... mama danna un okkoma 3 lak penala gannawa...
බණ ගෙවල් , මළගෙවල් , පිරිත් ගෙවල් වල යන්න වෙන එක තමයි අවුල .
අරණ්යවාසි උනාම ඒ ප්රශ්න නෑ නේද ??
@Blair Solari