Civil Engineers ලට ඊශ්‍රයිල් රැකියා 😂

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,980
    12,086
    113
    🌎
    Mona Lisa Wow GIF by FlySMarketing.com
     
    • Haha
    Reactions: Daminduwa

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,236
    8,597
    113
    online job karannath puluwan kiwa neda..ai ehenam me agency walin physical interview thiyanne?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    අපි දන්න කාලෙ නං රජයේ uni වල(Mora, Pera, Ruh විතරයි මං දන්නෙ) සිවිල් කරපු උන් නං මේ වගේ රටවල් වලට ගියා කියලවත් අහල නෑ.

    දැන් නං කොහොමද දන්නෙ නෑ. දැන් ඒ වගේ රටවල් වලටත් යනවනං ඒ කියන්නෙ අවුල්. හැබැයි temporarily නං අවුලක් නෑ ලංකාවට සාපේක්ෂව ගූස්‍රායල් උනත් නරක වෙන්න බෑ.
     
    • Like
    Reactions: waca