ලංකාවෙ doctors ල කොච්චරක් විතර හොයනවද සාමාන්‍යයෙන් ?

Colours

Well-known member
  • Feb 2, 2012
    7,190
    2,449
    113
    full time goverment නම් එච්චර නැතුව ඇති , private කරන එවුන් නම් හොදට හොයනවා ඇති..
     
    • Like
    Reactions: jennt

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,768
    2,234
    113
    අපේ නැදැ වෙන ඩොකෙක් ඉන්නවා. පොර ක්ලින්ක් එකෙන් නම් මාසෙට ලක්ශ 20ට වඩා හොයනවා. Minimum දවසට 80කට වඩා හොයනවලු. පොය දවසේ විතරයි ඔපන් කරන්නේ නැත්තෙ. අනිත් හැම දවසකම ඇරලා.
    හැබැයි පොර ඇතුලු උගේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා. උන් ඔක්කොම මාර ස්කැම් තොගයකට අහු වෙලා තියෙනවා. ප්ලාන්ටේශන් එවා මෙවා ඔක්කොටොම. ඔවට ණය අරන් පුම්ක ඉරගෙන වැඩ කරන්නේ.
    ඒ වගෙම උන්ට අවුරුද්දට දෙවතවක් විතර ෆාමසියුටිකල් කම්පැණි වලින් ෆොරින් ටුවර් එකක් හෝ 5star හොටෙල් එකක වැකෙශන් එකක් ගත කරන්න ෆ්‍රී හම්බෙනව.

    තව අපේ පැත්තේ ඉන්නවා අවුරුදු 35ක විතර ලෙඩි ඩොක්ටර් කෙනෙක්.ස්කින් කෙයා සයිඩ් එක තමා කරන්නේ.
    Per person ගෙන් minimum charge 15000 ඉදන් 45000 වෙනකන් ගන්නවා. Appointment දාලා යන්න ඔනි.

    කන්සාල්ටන්ට්ලා
    ඇස් සම්බන්ද එකෙනෙක්ට චැනල් දාලා මට සෙට් වෙලා තියෙනවා අංකේ 100ය පැනලා. හැබැයි ඔය චැනල් දැම්මට ඔක්කොමල එන්නේ නැ.

    අනික ඔය කන්සාල්ටන්ට්ලගේ පික් කාලයක් තියනවා. ඒ කාලේ ඉවර උනාම ලෙඩ්ඩු එකෙනෙයි දෙන්නයි ඉන්නේ.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,883
    8,605
    113
    මම දන්න වෙද නෝනා කෙනෙක් ඉන්නවා හෝමගම

    දූලා 3යි.. 3න් දෙනාට ගහලා තියෙනවා මාළිගා වගේ පර්චස් 30 ඉඩම් වල ගෙවල් 3ක්... එක ගෙයක් කෝටී 10 කට වැඩී...

    හිතා ගනින්කෝ උන් එහෙම නම් ප්‍රයිවට් ඩොකාලා...
     
    • Like
    Reactions: jennt

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    336
    716
    93
    Kandy
    private practice කරන සමහර උන්ට නම් නොසෑහෙන ගණනක් හොයන්න පුළුවන්. හැබැයි PP කරන්නේ 28-30% විතර. ඉතුරු 70% ඉතින් 200,000-350,000 අතර තමා (ඔය ඔක්කොම දීමනා එක්ක). - මගේ doctor යාලුවෙකුට අනුව.

    Chat GPT estimate
    As of November 2026, a Sri Lankan government doctor's monthly salary can be estimated at approximately Rs. 170,000–250,000 before extra-duty payments, depending on seniority and grade.
    However, the actual take-home income can be considerably higher because government doctors receive several additional allowances, particularly for hospital duties.

    1. Basic salary by grade​

    The following are approximate monthly basic salaries under the revised 2025 public-sector salary structure, using the 2026 payable amounts.
    Doctor's positionBasic salary (Rs.)
    Preliminary Grade Medical Officer84,574
    Medical Officer Grade II90,673
    Medical Officer Grade I111,193
    Specialist Medical Officer136,575
    These are starting-point figures, not maximum salaries. Annual increments increase basic pay.

    SalaryLK+2

    2. Additional monthly allowances​

    Two important allowances are:
    AllowanceApproximate amount
    Cost of Living AllowanceRs. 17,800
    Disturbance, Availability and Transport (DAT) allowanceRs. 70,000
    The DAT allowance is particularly important. The GMOA has recently discussed increasing it from the current Rs. 70,000.

    SalaryLK+1

    3. Estimated monthly gross salary​

    Assuming the doctor receives both allowances:
    PositionEstimated monthly amount
    Newly appointed doctorRs. 172,000
    Grade II doctorRs. 178,500
    Grade I doctorRs. 199,000
    Specialist doctorRs. 224,000
    These estimates exclude extra-duty payments, overtime and other applicable allowances.

    4. Extra-duty payments​

    Doctors can earn additional income through:
    • Extra duty at hospitals.
    • Night shifts and emergency duties.
    • Weekend and holiday duties.
    • Other approved special-duty payments.
    Consequently, actual monthly earnings can be significantly higher than the figures above.
    My overall estimate:
    • Junior government doctor: Rs. 170,000–220,000
    • Experienced medical officer: Rs. 190,000–280,000
    • Specialist doctor: Rs. 220,000–350,000+
    These are indicative gross-income estimates, not guaranteed salary figures. Private practice is not included.
    One important distinction: If you are trying to compare a government doctor's income with that of a private-sector professional, it is important to distinguish fixed government salary, extra-duty income and private-practice income. They are three very different components.
    ------ Post added on Nov 15, 2026 at 2:09 PM

    ඕකෙන් ඉතින් TAX එකත් කැපෙනවා.
    ------ Post added on Nov 15, 2026 at 2:10 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,179
    79,632
    113
    හැබැයි පොර ඇතුලු උගේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා. උන් ඔක්කොම මාර ස්කැම් තොගයකට අහු වෙලා තියෙනවා. ප්ලාන්ටේශන් එවා මෙවා ඔක්කොටොම. ඔවට ණය අරන් පුම්ක ඉරගෙන වැඩ කරන්නේ.
    මට හිතෙන්නෙ උන්ගෙ ඔය ස්කෑම් සීන් එකට හේතුව උන් ටැක්ස් නොගෙව සල්ලි හංගන්න හදන්න යන එක. උන් ඔය සල්ලි බැංකුවල දාන්නෙ නෑ, ගෙදර තියාගන්නත් බයයි. ඉතින් ඉඩම් හරි මොකකට හරි දාන්න යනවා ඇති.
     
    • Like
    Reactions: Lionzzz

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,346
    9,152
    113
    In Your Heart
    මට හිතෙන්නෙ උන්ගෙ ඔය ස්කෑම් සීන් එකට හේතුව උන් ටැක්ස් නොගෙව සල්ලි හංගන්න හදන්න යන එක. උන් ඔය සල්ලි බැංකුවල දාන්නෙ නෑ, ගෙදර තියාගන්නත් බයයි. ඉතින් ඉඩම් හරි මොකකට හරි දාන්න යනවා ඇති.
    cheque ganneth na lu .. dawasata godak un laksha 2-4 hoyanawa easy
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,392
    6,808
    113
    හෙල බිමේ
    මම බෙහෙත් ගන්න genaral doca රුපියල් 700-1000 අතර ගන්නවා. ලෙඩ්ඩු 50ක් වගේ දවසට බලනවා. සති 7ම මේ විදියට යනවා.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,768
    2,234
    113
    මට හිතෙන්නෙ උන්ගෙ ඔය ස්කෑම් සීන් එකට හේතුව උන් ටැක්ස් නොගෙව සල්ලි හංගන්න හදන්න යන එක. උන් ඔය සල්ලි බැංකුවල දාන්නෙ නෑ, ගෙදර තියාගන්නත් බයයි. ඉතින් ඉඩම් හරි මොකකට හරි දාන්න යනවා ඇති.
    ඔව් එහෙම සින් එකක් වෙන්න ඇති. මන් මුලින් කියපු පොරත් ඉස්සර ටැක්ස් ගෙවලා තියෙන්වා. පස්සේ ගෙවන එක නතර කරලා. දැන් ලොකුවට ගෙවන්නේ නැ කියලා පොරගේ වයිෆ් කියලා තියෙනවා. ස්කැම් කිව්ව්ට ප්ලාන්ටේශන් විතරක් නෙමේ හොටෙල් ස්කැම් වලට එහෙමත් අහු වෙලා තියෙනවා. පොඩි ගනන් වලින් නෙමේ කෙලින්ම කෝටි ගනන් වලින්.
     
    • Like
    Reactions: banda065

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,179
    79,632
    113
    ඔව් එහෙම සින් එකක් වෙන්න ඇති. මන් මුලින් කියපු පොරත් ඉස්සර ටැක්ස් ගෙවලා තියෙන්වා. පස්සේ ගෙවන එක නතර කරලා. දැන් ලොකුවට ගෙවන්නේ නැ කියලා පොරගේ වයිෆ් කියලා තියෙනවා. ස්කැම් කිව්ව්ට ප්ලාන්ටේශන් විතරක් නෙමේ හොටෙල් ස්කැම් වලට එහෙමත් අහු වෙලා තියෙනවා. පොඩි ගනන් වලින් නෙමේ කෙලින්ම කෝටි ගනන් වලින්.
    මිනිස්සු සල්ලි වලට පට්ට පෙරේතයි බන්, සමහර උන් සල්ලි හම්බ කරන්න කැමැති වියදම් කරන්නෙ නෑ. සල්ලි හම්බෙන්න හම්බෙන්න උන්ගෙ මනුස්ස පැත්ත කෙලවෙලා යනවා.
     
    • Like
    Reactions: Hankook

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,584
    7,466
    113
    ටැක්ස් වලින් රිංගලා ඉන්න ලොකුම සෙට් එක තමයි ඩොකාලා.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,668
    2
    3,695
    113
    Earth
    මට හිතෙන්නෙ උන්ගෙ ඔය ස්කෑම් සීන් එකට හේතුව උන් ටැක්ස් නොගෙව සල්ලි හංගන්න හදන්න යන එක. උන් ඔය සල්ලි බැංකුවල දාන්නෙ නෑ, ගෙදර තියාගන්නත් බයයි. ඉතින් ඉඩම් හරි මොකකට හරි දාන්න යනවා ඇති.


    මෙක තමා හේතුව. සමහර Scams ටාගට් කරන්නෙම ඔයවගේ Declare කරන්න බැරි සල්ලි තියෙන උන්ව. Specially Doctors / Lawyers වගේ අයලූ. එකක් කෙල උනොත් පොලීසි ගානේ යන්න වගේ වැඩ සාමාන්යයෙන් නොකරන නිසා (සල්ලි Leagal නොවෙන නිසා)

    Experts ලා කියන විදියට මේ යන විදියට ගියොත් නම් (Tin එක අනිවාර්යය කරන වැඩ වලින්) ඔය Gray area එකේ ඉන්න වැඩි කොටසක් Tax System එක ඇතුලට එයි කියලා තමා කියන්නෙ. අනේ මංදා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,502
    88,248
    113
    ආශ්චර්යමත් රටක
    Experts ලා කියන විදියට මේ යන විදියට ගියොත් නම් (Tin එක අනිවාර්යය කරන වැඩ වලින්) ඔය Gray area එකේ ඉන්න වැඩි කොටසක් Tax System එක ඇතුලට එයි කියලා තමා කියන්නෙ. අනේ මංදා.

    ඕක experts ලා කියල දෙන්න දෙයක්ද. මොළේ යන්තන් වැඩ කරන, ඒ කියන්නෙ බයියෙක්, සිලි බයියෙක්, සජබයියෙක් නොවෙන ඕනම එකෙකුට අවබෝධ වෙන සරල දෙයක්. 🙈
     
    • Haha
    Reactions: Lionzzz

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,260
    11
    3,755
    113
    මෙක තමා හේතුව. සමහර Scams ටාගට් කරන්නෙම ඔයවගේ Declare කරන්න බැරි සල්ලි තියෙන උන්ව. Specially Doctors / Lawyers වගේ අයලූ. එකක් කෙල උනොත් පොලීසි ගානේ යන්න වගේ වැඩ සාමාන්යයෙන් නොකරන නිසා (සල්ලි Leagal නොවෙන නිසා)

    Experts ලා කියන විදියට මේ යන විදියට ගියොත් නම් (Tin එක අනිවාර්යය කරන වැඩ වලින්) ඔය Gray area එකේ ඉන්න වැඩි කොටසක් Tax System එක ඇතුලට එයි කියලා තමා කියන්නෙ. අනේ මංදා.
    Lol .

    සල්ලි තියනවා නම් ටැක්ස් පොඩ් ගානක් ගෙවලා ශේප් වෙන්න පුලුවන් ?

    උබලාගෙ මේ ටින් ටින් සිස්ටම් එකට අහු වෙන්නෙ චුට්ටක් අමාරුවෙන් සල්ලි හොයන අය විතරයි .

    ලෙඩර් එක උඩට යන්න යන්න ඕවට වංගු තියනවා බං.

    Not sanctioned