මචංලා, අපි කන්දක වාහනේ නවත්තලා ආපහු ඉස්සරහට යද්දි clutch release කරද්දී එන power එකෙන් විතරක් ඉස්සරහට යන්නේ නැහැනේ. Brake එකේ කකුල accelerator එක ලඟට ගෙනියද්දි engine එක off වෙනව සහ වාහනේ පිටිපස්සට එනවා. මේකට උබල කරන්නේ කොහොමද ? Manual වාහන පදින කිරියෝ උපදෙසක් දෙනු මැනවි
අලුතෙන් වාහනේ ගත්තේ license තිබ්බට ඕක පොද්දක් හුරු මදි. මේ ප්රස්ගෙටම තියෙනවා කන්දක උඩට reverse කරද්දීත්
අලුතෙන් වාහනේ ගත්තේ license තිබ්බට ඕක පොද්දක් හුරු මදි. මේ ප්රස්ගෙටම තියෙනවා කන්දක උඩට reverse කරද්දීත්