Weekend offඊයෙ රෑ client කෙනෙක් xoom එකෙන් Bank transfer එකක් කලා USA වල ඉඳන් අද දවසම ආවේ නෑ. ඉරිදාට එන්නේ නැද්ද ලංකාවේ බැංකුවලට පිටරටින් bank transfers.
කලින් ඉරිදා මන් අරගෙන නෑ සෙනසුරාදනම් ඇවිත් තියෙනවා හවස 3 ට 4 ට විතරත්
anawa adui .samahara data Monday morning wenawa
bump
සර්වර් බාර මිස් ඉරිදාට නිවාඩුයි. සඳුදා උදේ ඇවිත් ඔන් කර්නකල් ඉන්න වෙනවා
Weekend off
ThanksWhite Elephant Central Bank
Saturday mata awith thiyenawa havasa 4 tathSat, Sun enne na. (Wire,ACH mokuthma wada naha)
What do you mean Central Bank.White Elephant Central Bank
Thanksඑන්නෙ නැහැ (මගේ experince එකේ විදියට)
ගොඩක් වෙලාවට සඳුද හවස් වෙලා වැටෙන්නෙ ඔය වගේ ඒවා. හැබැයි බැංකුවට කතා කරලා clear වෙලා නැත ට්‍රාන්සැක්ශන් එකක් තියවනද කියල අහන්න පුලුවන් වෙයි
What do you mean Central Bank.
This is common in some other countries as well. TTs don’t clear over the weekend. I’m currently in NZ, and if I receive an incoming transfer on Friday evening, it usually clears on Tuesday, not even Monday.