උබලගෙ කෙල්ලත් මෙහෙම ද?

mama_hitler

Junior member
  • Oct 30, 2026
    75
    94
    18
    Lankawe ponz la kiyana widiyata nam wedihitiyek wenna be mama. Thama games gahanawa Phone,PC,PS5..... Athul eka innawa ithin have 2 kids .
    මරුනෙ:love2:. කොහොමද ඔයා සේරම බැලන්ස් කරන්නෙ? ජීවිතේ සංකීර්ණයි වගේ නැද්ද වගකීම් වැඩි වුනාට පස්සෙ?
    ලයිෆ් එක සර්ව සම්පූර්ණයි කියන්නෙ ඕකටද එතකොට?
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,344
    9,149
    113
    In Your Heart
    මරුනෙ:love2:. කොහොමද ඔයා සේරම බැලන්ස් කරන්නෙ? ජීවිතේ සංකීර්ණයි වගේ නැද්ද වගකීම් වැඩි වුනාට පස්සෙ?
    ලයිෆ් එක සර්ව සම්පූර්ණයි කියන්නෙ ඕකටද එතකොට?
    Mama dan na ban . Wahana 4i,gei, commercial building ekai ,business ekai lesi na ithin . Me tike kalpana karanne GTA 6 gannawada kiyala. Moko building eka podi weda wagayak thiyenawa .