ඉස්සරහට ලංකාවේ ඵකෙක් පාරේ වැටිල හිටියත් බලන ඵකක් නෑ...☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,246
    49,716
    113
    බලපං..හැමෝම කියන්නේ ලංකාවේ උන් උදව් අරන් අැරල යනවා කියලා..සමහර උන් උදව් අරන් පාරෙදි දැක්කත් අහක බලන් යනවලු..මට හිතෙන විදිහට කොරෝනාවෙන් පස්සේ තමයි මිනිස්සු මේ තරම් සත්තු වුනේ.පවුල් වල උන්ම බලපං කුලල් කාගන්නවා වැඩියි දැන්...කොවිඩ් වැක්සීන් ඵකේ බලපෑමක්ද මංද..🤔

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,386
    4,902
    113
    නෑ බං. මට හිතෙන්නෙ පොඩි කාලයක් ඇතුලත ජීවන රටාවෙ වුන වෙනස්කම්. නිකමට බලපන් 2010ට වගේ කලින් මිනිස්සු එච්චර සල්ලි පස්සෙ දිව්වෙ නෑ. ඒත් 2025 වෙද්දි තමන්ගේ ගෑනි/ පොඩි එකා විකුණලා හරි සල්ලි හොයන්න හදන්නෙ. ලොකුම බලපෑම ආවෙ නම් කොරෝනා සහ අරගලේ හින්දා වෙච්චි ආර්ථික පරිහානිය හින්දා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,504
    1
    13,546
    113
    Gotham City

    2005 න් පස්සෙ සමාජෙ ,
    යුධ ජයග්‍රහණයෙන් මේක තවත් තහවුරු උනා .
    යුද්ධෙන් පස්සෙ සල්ලි එන්න ගත්තා මිනිස්සු රටවල් වල යන්න ගත්තා
     
    • Like
    Reactions: Udee KJ

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,074
    9,364
    113
    ulan bator
    oka thama boss issara Kula kramayak thibbe!
    Casting system eka nathiwa loke geniyanna baha. thawa podi kalekin penei!

    Casting system eken kale minissunge DNA wargee karanaya kieema. samahara DNA walata manussayek widiyata hasireeme nuwana naha!

    sudda sahenna anagaththa kula krama ain karala.. dan untath eka therila thiyenne!

    higana adu kule un suddange ratawala desapalaneta awilla e ratawal dan winasa karagena yanawa

    ------ Post added on Nov 16, 2026 at 12:17 PM

    ------ Post added on Nov 16, 2026 at 12:17 PM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,672
    18,268
    113
    අඩු කුලේ උන් ඵක්ක ලැග්ගහම ඔහොම තමයි..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,207
    17,461
    113
    Italy, South Korea yanne blue colar jobs walata. Unta oluwa pavichchi karala decisions ganna gathiya adui.
    Dan okama wenawa Japan yana set eketh. Issarahata Japan walinuth hoda hoda news ahaganna puluwan yakka puththu gena.

    Minihek wunama quality wenna ona. A quality eka enna ona ekke pavulen, nathnam thamange wate parisaren. Oya dekama awul wunama saththu wage un thamai hadenne.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    16,001
    9,916
    113
    ලංකාවේ උන් නම් මූණ දැක්කහම කියන්න පුළුවන් අැරල යන ඵකෙක් කියලා..කෝකටත් තනියෙම ඉන්න ඵක අැඟට ගුණයි...මතකනේ කැනඩාවේ ලංකාවේ ඵකෙක් ඵකෙක්ට උදව් කරලා උගේ වයිෆ්, ළමයින්වත් නැති වුනා..

    කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    t3nbkoD.jpeg

    https://sinhala.adaderana.lk/news/216650
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,504
    1
    13,546
    113
    Gotham City
    Italy, South Korea yanne blue colar jobs walata. Unta oluwa pavichchi karala decisions ganna gathiya adui.
    Dan okama wenawa Japan yana set eketh. Issarahata Japan walinuth hoda hoda news ahaganna puluwan yakka puththu gena.

    Minihek wunama quality wenna ona. A quality eka enna ona ekke pavulen, nathnam thamange wate parisaren. Oya dekama awul wunama saththu wage un thamai hadenne.
    මන් එක තැනක ඇහැව්වා ඔය ඉතාලියෙ 95 % ක් වගෙ ඉන්නෙ බ්ලු කොලර් ජොබ්ස් වල කියලා .
    හොඳ ජොබ් කරන සිංහලු හිටියොත් ඒ ඉතාලියෙම ඉපදිලා ඉතාලියෙ ඉස්කොල වලට ගිහින් එහෙම හැදිච්ච වැඩිච්ච අයවලුන් .
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,796
    5,634
    113
    දැන් මිනිස්සුන්ට තේරෙන්න පටන් අරන් තියෙනවා, සමහරු පවතින ක්‍රමය තමන්ගේ වාසියට හරවාගෙන, කුල භේදයත් අල්ලසත් පාවිච්චි කරමින්, අනිත් අය යටත් කරගෙන තමන්ගේ බලය රැකගන්න උත්සාහ කරන බව.

    ඒත් දැන් ඉස්සර වගේ කාටවත් «සර්» කිය කියා වැඳ වැටෙන්න ඕනෑ නැහැ. තමන්ගේ දක්ෂතාවෙන් ආදායමක් උපයාගන්න විවිධ මාර්ග තියෙනවා. ඒ නිසා ජීවිකාව වෙනුවෙන් හැමෝම කාට හරි යටත් වෙලා ඉන්න ඕනෑ කියන අදහසත් ටිකෙන් ටික වෙනස් වෙනවා.

    හැබැයි මෙතැන තවත් ගැටලුවක් තියෙනවා. සල්ලි තිබුණොත් බොහෝ ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියන අදහස නිසා, සමහරු තමන්ගේ වාසිය ගැන විතරක් හිතලා සල්ලි පස්සේ දුවනවා. තමන්ගේ දෙපයින් නැගී සිටින්න වැඩි නිදහසක් ලැබෙන අතරේ, අපි හැම දෙයක්ම මුදලින් මනින්නත් පුරුදු වෙනවා නම්, මේ වෙනස හොඳ අතටද නරක අතටද කියලා කවුද දන්නේ (Good Bad Who Judge Who Knows)
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,207
    17,461
    113
    මන් එක තැනක ඇහැව්වා ඔය ඉතාලියෙ 95 % ක් වගෙ ඉන්නෙ බ්ලු කොලර් ජොබ්ස් වල කියලා .
    හොඳ ජොබ් කරන සිංහලු හිටියොත් ඒ ඉතාලියෙම ඉපදිලා ඉතාලියෙ ඉස්කොල වලට ගිහින් එහෙම හැදිච්ච වැඩිච්ච අයවලුන් .
    Ow bn.
    Native Italy un kohomath racist. Un ehema pita ekekgen orders ganna kemathi jathiyak nemei.
    Mehen eheta yana godak un ithin labour level jobs thamai.
    Oya uba kiwwa ehema ipaduna unta ehe selakillak athi mokada un native un widiyata hadena nisa ehe values and culture ekka.

    Eliyen ena unta ranganna puluwan thenak nemei Italy kiyanne. unge dan inna Prime Minister wunath ganu kenek wunata pirimiyek wage weda.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,367
    7,271
    113
    ලංකාවේ උන් නම් මූණ දැක්කහම කියන්න පුළුවන් අැරල යන ඵකෙක් කියලා..කෝකටත් තනියෙම ඉන්න ඵක අැඟට ගුණයි...මතකනේ කැනඩාවේ ලංකාවේ ඵකෙක් ඵකෙක්ට උදව් කරලා උගේ වයිෆ්, ළමයින්වත් නැති වුනා..

    කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    t3nbkoD.jpeg

    https://sinhala.adaderana.lk/news/216650
    This..☝️
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,713
    21,468
    113
    හස්තිශෛලපුර
    oka thama boss issara Kula kramayak thibbe!
    Casting system eka nathiwa loke geniyanna baha. thawa podi kalekin penei!

    Casting system eken kale minissunge DNA wargee karanaya kieema. samahara DNA walata manussayek widiyata hasireeme nuwana naha!

    sudda sahenna anagaththa kula krama ain karala.. dan untath eka therila thiyenne!

    higana adu kule un suddange ratawala desapalaneta awilla e ratawal dan winasa karagena yanawa

    ------ Post added on Nov 16, 2026 at 12:17 PM

    ------ Post added on Nov 16, 2026 at 12:17 PM

    ubata henak kotagena hawasata kasiya parak gahagena inna tibba chance eka tamai sudda awit kelewwe..
     
    • Sad
    Reactions: Nidarshana_k

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,246
    49,716
    113
    ඔන්න බලපල්ලා ත්‍රෙඩ් එක දාලා පැය කීයද හරියටම ඒ වගේ දෙයක් වෙලා :shocked:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,950
    10,150
    113
    ගම මහනුවරයි - Nicaragua
    oka thama boss issara Kula kramayak thibbe!
    Casting system eka nathiwa loke geniyanna baha. thawa podi kalekin penei!

    Casting system eken kale minissunge DNA wargee karanaya kieema. samahara DNA walata manussayek widiyata hasireeme nuwana naha!

    sudda sahenna anagaththa kula krama ain karala.. dan untath eka therila thiyenne!

    higana adu kule un suddange ratawala desapalaneta awilla e ratawal dan winasa karagena yanawa

    ------ Post added on Nov 16, 2026 at 12:17 PM

    ------ Post added on Nov 16, 2026 at 12:17 PM

    owa api kiwwama waradi ban :yes:
     
    • Haha
    Reactions: nppcheguevara