O/l Maths කරන කිරියෙක් නැද්ද theory note ඕනෑකර ඇත

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,673
    1
    21,023
    113
    35
    Spain
    ගණන් පොත් මදිද බන්? පොත් නැත්නම් pdf ටික තියෙනවා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එකේ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,587
    7,486
    113
    දැන් විභාගෙට ළග වැඩීනේ. තව සති දෙකයි නේද බං තියන්නේ.
    එහෙනම් පොඩි එකාට පාස්ට් පේපර්වල ප්‍රශ්න කරවපං.
    ඔය පැත්තේ පේපර් ක්ලාස් එකක් තියනවා නම් බලලා දාපං.
    දැන් පොත් පිටින් බලලා මොකුත් කරන්න බෑ.
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    530
    611
    93
    දැන් විභාගෙට ළග වැඩීනේ. තව සති දෙකයි නේද බං තියන්නේ.
    එහෙනම් පොඩි එකාට පාස්ට් පේපර්වල ප්‍රශ්න කරවපං.
    ඔය පැත්තේ පේපර් ක්ලාස් එකක් තියනවා නම් බලලා දාපං.
    දැන් පොත් පිටින් බලලා මොකුත් කරන්න බෑ.
    Eka thamai overall okkoma cover wena note ehema dena dial ekak nadda

    අච්චු පොත් තියෙන්නේ බන් ..
    Achchu pothe padam 57 k da kohedo
    ------ Post added on Nov 16, 2026 at 1:45 PM
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,244
    4,507
    113
    Sri Lanka
    Me para o/l liyana podi ekekge wadakata. Uta podi sup ekak denna note thiyena kawruth nadda. Eka huttakawath note nane.
    ඌට සප් එකක් දෙන්න ඕන නම් නෝට් හොයන්න එපා. ගණන් පේපර් 15 ක් අරන් ඒවයෙ ගණන් ටික හදන්න කියල දෙන්න. OL maths A sure
     
    • Like
    Reactions: clumsyhulk

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    530
    611
    93
    ඌට සප් එකක් දෙන්න ඕන නම් නෝට් හොයන්න එපා. ගණන් පේපර් 15 ක් අරන් ඒවයෙ ගණන් ටික හදන්න කියල දෙන්න. OL maths A sure
    Elakiri
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,587
    7,486
    113
    ඌට සප් එකක් දෙන්න ඕන නම් නෝට් හොයන්න එපා. ගණන් පේපර් 15 ක් අරන් ඒවයෙ ගණන් ටික හදන්න කියල දෙන්න. OL maths A sure
    මාත් කියන්නේ මේක තමයි. ගණන් තියා සිංහල උනත් දැන් පොත් බලන්න කාලයක් නෑ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,621
    10,704
    113
    Galaha
    කිරිය අතාරිනන් කාලේ හරි වගේ. අවුරුදු 20ක් බාල උන් ඉන්නෙ දැන් මේකේ.
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    530
    611
    93
    කිරිය අතාරිනන් කාලේ හරි වගේ. අවුරුදු 20ක් බාල උන් ඉන්නෙ දැන් මේකේ.
    Happooo nakiya

    මාත් කියන්නේ මේක තමයි. ගණන් තියා සිංහල උනත් දැන් පොත් බලන්න කාලයක් නෑ.
    Nikan kalin dawase wage balanna one ne unta prameyan anan manan thiyenawa liyanna
    ------ Post added on Nov 16, 2026 at 2:25 PM