Questions වහනයක් ගරජෙකකට දැම්මට පස්සේ insurance claim කරන්නේ කොහොමද ?

Nexu

Member
Nov 16, 2026
2
0
1
1. මගේ නම් srilanka insurace දාල තියෙන්නේ , වාහනේ දැම්මම, රක්ෂණ සමාගමේ assesor එන්න කලින් මම ගරාජයේ අය එක්ක කතා කරලා Estimate එකක් අරන් ඉන්නන ඕනි නේද වැඩේ පටන් ගන්න කලින් ?

2. assesor එන time එකට අපිත් vehicle එක ලග ඉන්නන ඕනිද ?

3. Garage එකක් තොරගද්දී රක්ෂණ සමාගම නිර්දේශිත ගරාජයක්ම තෝරගත්තම වාසියක් තියෙනවද ?

4. damaged උන parts දාද්දි මම කැමති තැනකින් පාර්ට්ස් අරගෙන ගෙනත් දෙන එකද හොද නෙත්නම් garage එකෙන්ම ඔක්කොම කරන්නන කියන එකද ?

5. garage එකෙන් parts ටික දාද්දි insurance එකෙන් approved amount එකට වඩා අඩු low quality item එකක් දන්න්න පුළුවන් නේද ?

5. garage එකකට දන්නේ nathiwa අපටම කරගන්න puluwan වැඩක්නම් , ewage එකක claim එකක් ගන්නේ කොහොමද , දළ වශයෙන් යන වියදම දුන්නම payment කරනවද

repair එකක් කරද්දී claim එකක් ගන්න්නවන්ම් තව දැනගන්න ඕනි දේවල් මොනවද ?
 
PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,355
    9,165
    113
    In Your Heart
    Oya pakawal serama karanna insurance danna onida?

    Obe insurance ekata ok garage ekak balala quotation ekak ganna .. tikak wadiyen danna .

    Eta passe eka insurance ekata denna .. claim eka ok nam garage ekata salli tika denawa.. wadiyen ganak awoth uba ganin
     
    thanks ban
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,433
    7,961
    113
    Narcissistic Sociopath Manipulator
    උඹ කැමති විදිහටම නටන්න දෙන්නෙත් නැහැ මචන්. ඇද ඇරලා තලලා ගන්න පුළුවන් ඒවා එහෙම කර ගන්න ඕනෙ. අවුරුදු ගාණක Benefits තියෙනවා නං ටිකක් වෙනස්. කොහොමත් ඉන්ෂුවරන්ස් පකයා බලන්න එනකං මුකුත් හදන්න කරන්න එපා. ලොකුවට Damage නැත්නම් වාහනෙ පදින්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඉතිං අතින් කන්න වෙනවා හරියටම හදාගන්න. Fender Bender සීන් එකක්ද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,521
    113
    1. මගේ නම් srilanka insurace දාල තියෙන්නේ , වාහනේ දැම්මම, රක්ෂණ සමාගමේ assesor එන්න කලින් මම ගරාජයේ අය එක්ක කතා කරලා Estimate එකක් අරන් ඉන්නන ඕනි නේද වැඩේ පටන් ගන්න කලින් ?
    කස්ටමර් කෙයා එකට පොඩ්ඩක් කතා කරලා ප්‍රොසෙස් එක අහපන්. එක එක තැන් වල එක එක විදියයි
    ගොඩක් වෙලාවට උඹ එසටිමේට් එකක් අරගෙන කම්පැනියට කිවුවම ඇසෙසර් ඇවිත් ගරාජ් එක එක්ක කතා කරලා එස්ටිමේට් එක අඩු කරනවා
    2. assesor එන time එකට අපිත් vehicle එක ලග ඉන්නන ඕනිද ?
    නැහැ
    3. Garage එකක් තොරගද්දී රක්ෂණ සමාගම නිර්දේශිත ගරාජයක්ම තෝරගත්තම වාසියක් තියෙනවද ?
    ඔවු
    එතකොට උන් දෙන එස්ටිමේට් එක ලොකුවට වෙනස් කරන්නෙ නැහැ
    4. damaged උන parts දාද්දි මම කැමති තැනකින් පාර්ට්ස් අරගෙන ගෙනත් දෙන එකද හොද නෙත්නම් garage එකෙන්ම ඔක්කොම කරන්නන කියන එකද ?
    කොහොම කරත් ගෙවන්නෙ පාස් වෙලා තියන ගාන
    අපි වෙන තැනකින් පාට්ස් ගත්තත් කොටේශන් එකක් අරගෙන insurance එකෙන් approval ගන්න ඕන
    එතකොට උන් රටේ නැති ගුබ්බෑයං වලින් පාට්ස් කොටේශන් අරගෙන මෙතන මේ ගානට තියනවා කියලා ඒ ගාන තමයි දෙන්නෙ. මෙහෙම කරොත් insurance කම්පැනියටම කියන්න පුලුවන් ඒ තැන දුර වැඩියි ගරාජ් එකට ඩිලිවර් කරලා දෙන්න කියලා. එතකොට පාට් එක උන් අරගෙන ගරාජ් එකටම එවනවා. වැඩේ ලේසියි දවස් කීපයක් යන්න පුලුවන්
    හැබැයි අපිට පාට් හොයන්න සහ ඒවට සල්ලි ගෙවන්න එහෙම අපි කරන්න ඕන නැහැ. insurance එකෙන් කරනවා
    used body parts නං මේ විදිය ලේසියි
    5. garage එකෙන් parts ටික දාද්දි insurance එකෙන් approved amount එකට වඩා අඩු low quality item එකක් දන්න්න පුළුවන් නේද ?
    මෙහෙම වෙන්න ටිකක් අඩු ඉඩක් තියෙන්නෙ කොහෙ හරි තියන අඩු කුලේ ගුබ්බෑයමකට දැම්මෙ නැත්තං

    සාමාන්‍යෙන් ගරාජ් වලින් ලොකු ගනං වල පාට්ස් උන් ගන්නෙ නැහැ
    අපි ගෙනිහින් දෙන්න ඕන.
    ඒ වගේම හයි කරන්න කලින් පාට්ස් ටික ගෙනත් කෝල් එකක් දෙන්න කියලා කියන්න පුලුවන් එතකොට පාට්ස් ටික බලලා වෙරිෆයි කරන්න පුලුවන්

    5. garage එකකට දන්නේ nathiwa අපටම කරගන්න puluwan වැඩක්නම් , ewage එකක claim එකක් ගන්නේ කොහොමද , දළ වශයෙන් යන වියදම දුන්නම payment කරනවද

    repair එකක් කරද්දී claim එකක් ගන්න්නවන්ම් තව දැනගන්න ඕනි දේවල් මොනවද ?
    අපිම වැඩේ කරනවා නං වැඩේ කේස්
    එතකොට ඇසෙසර් දෙන එස්ටිමේට් එක තමයි. අපි ගරාජ් එකක් නොවෙන නිසා ඒකා එක්ක negotiate කරන්න අමාරුයි
    ගරාජ් එකක් අල්ලගෙන එසටිමේට් එකක් දෙන්න පුලුවන්
    හැබැයි එතකොට සමහර වෙලාවට insurance එකෙන් කෙලින්ම ගරාජ් එකට සල්ලි දෙන්න හදනවා. අපි ගරාජ් එකට සල්ලි ගෙවලා insurance එකෙන් අපේ අතට සල්ලි ගන්න පුලුවන්, ඒත් insurance එකට ගරාජ් එකේ බිල ගරාජ් එකෙන් directly යවන්න ඕන. අපි අරගෙන යවලා හරියන්නෙ නැහැ

    අපිම වැඩේ කරනවා නං ගලවන කෑලි ටික අපි insurance කම්පැනියට ගිහින් දෙන්න ඕන සල්ලි ගත්තට පස්සෙ. එහෙම දුන්නෙ නැත්තං ඊලඟ insurance claim එක දෙන්නෙ නැහැ ඒ කෑලි ටික දෙනකල්
    ගරාජ් වලින් හැදුවම උන් ටික ඒව ට්‍රැක් කරන් ඉඳල මාස දෙක තුනකට සැරයක් වාහනයක් යවලා සේරම ගලවපු කෑලි සේරම ගරාජ් වලින් එකතු කරගෙන යනවා

    මේ කියපුවා කම්පැනියෙන් කම්පැනියට වෙනස් වෙන්න පුලුවන්
    හරියට දන්නෙ නැත්තං insurance කම්පැනි සහ ඇසෙසර්ලා අන්දන්න ට්‍රයි කරන්න් එපා. එවුන් උඹලට වඩා පොරවල් එක්ක ඩීල් කරලා පුරුදු එවුන් ඉන්නෙ. වැඩේ එක 7 වෙලා නතර වෙන්න පුලුවන්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,941
    10,146
    113
    ගම මහනුවරයි - Nicaragua
    1. ungen ahapan insurance claim ekak kiyala, karanwada kiyala... unge athule ewun innawa..

    2. na ehema one na... insurance karana ewun nam unma wade pass karagannawa..

    3. ow, wade ikman

    4. ehema karanta den na godak than wala.. parts unma danawa...claim karanta lesi..

    5. ai ehema danne? hodama ewa dapan..

    6. kole fill karala deepan.. account details dala.. ethakota un ekata adala gana deposit karai... e kole dala athi balapan ganak e gana dai.. uba hadaganin
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මචං වාහනේ ගරාජ් එකට දාන්න කලින් damage එකේ photos ටිකක් අරන් තියාගනින්, assessor එනකොටත් ඒ ටික පෙන්නන්න පුළුවන්. estimate එකත් ලියුමෙන් අරන් තියාගන්න එක හොඳයි, පස්සෙ කතා වෙනස් වුනොත් උඹ ළඟ සාක්ෂියක් තියෙනවා.