Dialog Discontinues D2D credit share

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,527
    1
    7,549
    113
    හිතවත් පාරිභෝගිකය, #356# ඔස්සේ, My Dialog App හරහා සහ SMS මඟින් ලබාදෙන eZ Reload D2D Share Credit සේවාව, 2026 නොවැම්බර් 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, අත්හිටුවනු ලැබේ.

    End of an era ...
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    274
    248
    43
    I got the same message.
    Any idea why they're terminating this.
    As customers we should question these sort of changes
    Lot of people are using it as a small recharge business. even their retail agents do it to get 25%+ discounts and sell recharges via credit share for 5-10% discounts. maybe some do it for carding and all that illegal things too.
     
    • Like
    Reactions: NRTG

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,455
    2,564
    113
    Srilanka
    මුන්ට ඕන ඕන ජාතියේ එව්වා කරනවා. අර පාරිභෝගික අදිකාරියද මොකක්ද එක බුජි
    ඔව් බං, කම්ප්ලෙන් එකක් දාලා බලන්න හිතෙනවා.
     
    • Sad
    Reactions: NRTG