Robert Pattinson Is the Next James Bond

Batfleck

Well-known member
  • May 20, 2020
    3,347
    5,139
    113
    Sri Lanka
    එකත් ඉවරයි එහෙනම්.....!!!! RIP
    ඇයි බන්? ඌ හොද නලුවෙක්. ඌ හොඳ ෆිල්ම්ස් ගොඩාක් කරලා තියෙනවා. මට නම් උගෙ බැට්මෑන් හොඳයි ක්‍රිස්ටියන් බේල්ගෙ බැට්මෑන්ට වඩා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,611
    1
    20,904
    113
    35
    Spain
    mn hituwe jack lowden wa gai kyala.

    bond castings has never been a a listers.
    ඌගේ බොන්ඩ් පෙනුමක් නෑ නේ. ඌට තියෙන්නේ තග් රවුඩ් එකෙක් ගේ පෙනුම. විලන් කෙනෙක්ට් හොඳයි.
     
    • Like
    Reactions: batwise and NRTG

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,864
    6,704
    113
    මටත් පුලුවං ඕකත් එක්ක ගහ ගන්න

    මූට දුන්නෙ නැත්තෙ මොකද? 👇

    Sexy Men GIF






     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,864
    6,704
    113
    ඇයි බන්? ඌ හොද නලුවෙක්. ඌ හොඳ ෆිල්ම්ස් ගොඩාක් කරලා තියෙනවා. මට නම් උගෙ බැට්මෑන් හොඳයි ක්‍රිස්ටියන් බේල්ගෙ බැට්මෑන්ට වඩා

    ඕකා බැට්මෑන්ටත් හිටියද බං? ජෝනා හිල් ව සුපර්මෑන්ට දැම්ම වගේ තියෙන්ඩ ඇති 🤦‍♂️

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,174
    153,605
    113
    mn hituwe jack lowden wa gai kyala.

    bond castings has never been a a listers.
    අනිවා. :yes: පැටින්සන් හොද නළුවෙක් වුණාට වැඩිය ප්‍රසිද්ධ නැති, ඕවර් එක්ස්පෝස් නොවුණු නළුවෙක් ව තමයි හරි නම් ගන්න තිබ්බෙ. ඇමසන් උන්ට බොන්ඩ් කැරැක්ටර් එක ගැන හරිහමන් විෂන් එකක් නැති විත්තිය හොදටම තේරෙනවා මේකෙන්.
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,542
    15,941
    113
    111
    Gotham
    batman.com
    අනිවා. :yes: පැටින්සන් හොද නළුවෙක් වුණාට වැඩිය ප්‍රසිද්ධ නැති, ඕවර් එක්ස්පෝස් නොවුණු නළුවෙක් ව තමයි හරි නම් ගන්න තිබ්බෙ. ඇමසන් උන්ට බොන්ඩ් කැරැක්ටර් එක ගැන හරිහමන් විෂන් එකක් නැති විත්තිය හොදටම තේරෙනවා මේකෙන්.
    Ow
    Creative control brocolli family eken gya ne. Amazon lage decision dan.

    _
    For 64 years, every single James Bond, from Sean Connery to Daniel Craig was cast under one sacred Broccoli-family rule: 007 must be bigger than the actor playing him.

    Anyone who already led a mega-franchise was automatically disqualified.
    -
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,174
    153,605
    113
    Ow
    Creative control brocolli family eken gya ne. Amazon lage decision dan.

    _
    For 64 years, every single James Bond, from Sean Connery to Daniel Craig was cast under one sacred Broccoli-family rule: 007 must be bigger than the actor playing him.

    Anyone who already led a mega-franchise was automatically disqualified.
    -
    මුන්ට අලුත් නළුවෙක්ව තෝරගෙන රිස්ක් එකක් ගන්න තරම් ගට් එකක් නෑ. තනිකර ම සේෆ් චොයිස් එකක් පැටින්සන් ව ගත්ත එක.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,915
    9,398
    113
    Love this. Lean, suave Bond architype is the best Bond for me. And it's time a Gen Z-er get this role.