හොඳ ඉස්කූටරයක් කියපන් සිංහලු..

ob_server

Well-known member
  • Jan 16, 2023
    8,801
    9,210
    113
    xoom eke jathi 2k thiynawa
    ekak gana adui
    anik eka EFI da mnda bn
    e 110 eke neda

    Xoom 125 eke 1i,,,

    https://www.heromotocorp.com/en-lk.html

    image.png
     
    • Love
    Reactions: Nidarshana_k

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,100
    2,692
    113
    Nugegoda
    Suzuki Burgman එකේ ගාන වැඩියි. Burgman එකේ engine එකම තමයි Avenis එකේ තියෙන්නෙ. ගානත් අඩුයි ගොඩක්.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,484
    5,680
    113
    Panadura
    අවුරුදු 10ක් වත් පදින්න ඕනේ නම් Dio or Ymaha Ray එකක් ගනින්.



    Nmax එකක් ගන්න පුළුවන් නම් සුපිරි.