රොබෝ ශරීරයට මිනිස් මොළය සම්බන්ධ කිරීම සිදුවෙයි 🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    9,214
    6,680
    113
    අවුරුදු 5 ක් පුරාවට කෘතිමව මනුශ්‍ය ශරීරයේ සියලු කොටස් 99% ක නිවැරධිතාවයකින් හදපූ රහස් පර්යේශනේ සාර්ථකයි ලු.

    ඉලෙක්ට්‍රොනික් සහ බයොලොජිකල් හයිබ්‍රිඩ් එකක් ලු

    උපතින් අත් පා නැති පුධ්ගලයෙක්ගෙ මොළයක් පණපිටින් අරගෙනලු.

    ඒකෙ කෘතිම හිස්කබලට, ජීවී මිනිස් මොළයක් ඇතුල් කරල.

    මොළයට අවශ්‍ය කරන නියුට්‍රියන්ට්ස් ඔක්කොම කෘතිම බොඩි එකෙන් නොනවත්වා ධෙනවලු.

    ඒ මිනිස් මොලයේ නිපදවෙන සිග්නල් නියුරලිංක් වගේ අලුත් ගැජට් එකකින් බොඩි එක පාලනයට තියෙනවලු.

    තාම දවස් දෙකයි බද්ද කරල. ඉතා හොදින් ඒ පුද්ගලයා සන්නිවේදනය කරනවලු. බ්‍රේන් එක විතරයි ශරීරයෙන් අරන් තියෙන්නෙ.

    A.I පාවිච්චි කරල තියෙනවා කියලා තමයි කියන්නේ කෘතිම බොඩි එක හධන්න.

    මෝටර් මුකුත් නෑ, අපේ ඇග වගේ, ඒත් ධිරන්නෙ නරක් වෙන්නේ නැති අමුධ්‍රව්‍ය වලින් හදලා තියෙන්නෙ.

    තව මාසෙකින් දෙකකින් ඕකෙ නිව්ස් එක එයි.

    තව ටික කාලෙකින් ඉතා හොද මට්ටමේ සවුක්‍ය ක්ශේත්‍රයේ දියුණුවක් බලාගන්න පුළුවන් වෙයි.
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,198
    1,030
    113
    www.youtube.com

    o_O
     
    • Love
    Reactions: tarson

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,826
    9,207
    113
    Kotahena
    ලු. ලු. ලු. ලු.ලු. ලු. ලු. ලු.ලු. ලු. ලු. ලු.ලු. ලු. ලු. ලු.ලු. ලු. ලු. ලු.
    මූ හැමදාම thread දානවා හීනයක් දැකල kalin දවසේ.
    ආරංචි මාර්ග කියලා thamay daanne :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,889
    51,119
    113
    සේදවත්ත
    ශේප් එක වෙනස් වෙලා ආයේ ඔනම ශේප් එක්කට එන්න පුලුවන් ලික්විඩ් එකක් එකක් නම් හදලා තිබ්බා . මොකේ බද්ද කරන එකත් හෙට අනිද්දම එනවා හියුමන් හයිබ්‍රිඩ්ස්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,214
    6,680
    113
    හෙට අනිද්දම එනවා හියුමන් හයිබ්‍රිඩ්ස්

    ඔව්, ලගදි එක සාර්තකයි. ප්‍රශ්නෙකට තියෙන්නෙ මුළු බොඩි එකේම සිග්නල් සහ ඩේටා (සෙන්ස් කරන ඒව එහෙම), connector එක හරහා බ්‍රේන් එකට දෙන එකේ පොඩි ලැග් එකක් වගේ තියෙනවලු. ඒකත් ලොකු සීන් එකක් නෙමෙයි කියලා තමයි කියන්නෙ.

    ගොඩක් වෙලාවට යුධ කටයුතු වලටත් යොධාගන්න ප්ලෑන් එකක් ඇති. අනිත් එක බොඩි එකේ අවුල් තියෙන උන්ටත් හොධයි.

    මේකෙ ඉන්න එවුන්ට ඉතින් අවුරුදු 4 කට වගේ කලින් කිව්ව නම් "කතා කරන AI කියලා මොඩල් එකක් තියෙනවලු, ඒකෙන් ප්‍රශ්නයක් ඇහුවාම මනුස්සයෙක් උත්තර දෙනව වගේම උත්තර ධෙනවලු" කියල,
    මේකෙ ඉන්න එවුන් කියයි "ලුලුලු" තමයි උබ හැමදාම කියල.
     
    • Wow
    Reactions: Inigo Montoya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    15,017
    8
    35,924
    113
    He's probably referring to Iris. A project by a Stanford bioengineer Jan Liphardt, who connected cultured human neurons to a humanoid robot's control system allowing it to respond in real time, opening new possibilities. The reported accuracy is great but with a considerable delay.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,143
    6,832
    113
    අවුරුදු 5 ක් පුරාවට කෘතිමව මනුශ්‍ය ශරීරයේ සියලු කොටස් 99% ක නිවැරධිතාවයකින් හදපූ රහස් පර්යේශනේ සාර්ථකයි ලු.

    ඉලෙක්ට්‍රොනික් සහ බයොලොජිකල් හයිබ්‍රිඩ් එකක් ලු

    උපතින් අත් පා නැති පුධ්ගලයෙක්ගෙ මොළයක් පණපිටින් අරගෙනලු.

    ඒකෙ කෘතිම හිස්කබලට, ජීවී මිනිස් මොළයක් ඇතුල් කරල.

    මොළයට අවශ්‍ය කරන නියුට්‍රියන්ට්ස් ඔක්කොම කෘතිම බොඩි එකෙන් නොනවත්වා ධෙනවලු.

    ඒ මිනිස් මොලයේ නිපදවෙන සිග්නල් නියුරලිංක් වගේ අලුත් ගැජට් එකකින් බොඩි එක පාලනයට තියෙනවලු.

    තාම දවස් දෙකයි බද්ද කරල. ඉතා හොදින් ඒ පුද්ගලයා සන්නිවේදනය කරනවලු. බ්‍රේන් එක විතරයි ශරීරයෙන් අරන් තියෙන්නෙ.

    A.I පාවිච්චි කරල තියෙනවා කියලා තමයි කියන්නේ කෘතිම බොඩි එක හධන්න.

    මෝටර් මුකුත් නෑ, අපේ ඇග වගේ, ඒත් ධිරන්නෙ නරක් වෙන්නේ නැති අමුධ්‍රව්‍ය වලින් හදලා තියෙන්නෙ.

    තව මාසෙකින් දෙකකින් ඕකෙ නිව්ස් එක එයි.

    තව ටික කාලෙකින් ඉතා හොද මට්ටමේ සවුක්‍ය ක්ශේත්‍රයේ දියුණුවක් බලාගන්න පුළුවන් වෙයි.
    සමන් එදිරිමුනි විද්‍යා ප්‍රබන්ධ ලියනව වගෙ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,889
    51,119
    113
    සේදවත්ත
    ඔව්, ලගදි එක සාර්තකයි. ප්‍රශ්නෙකට තියෙන්නෙ මුළු බොඩි එකේම සිග්නල් සහ ඩේටා (සෙන්ස් කරන ඒව එහෙම), connector එක හරහා බ්‍රේන් එකට දෙන එකේ පොඩි ලැග් එකක් වගේ තියෙනවලු. ඒකත් ලොකු සීන් එකක් නෙමෙයි කියලා තමයි කියන්නෙ.

    ගොඩක් වෙලාවට යුධ කටයුතු වලටත් යොධාගන්න ප්ලෑන් එකක් ඇති. අනිත් එක බොඩි එකේ අවුල් තියෙන උන්ටත් හොධයි.

    මේකෙ ඉන්න එවුන්ට ඉතින් අවුරුදු 4 කට වගේ කලින් කිව්ව නම් "කතා කරන AI කියලා මොඩල් එකක් තියෙනවලු, ඒකෙන් ප්‍රශ්නයක් ඇහුවාම මනුස්සයෙක් උත්තර දෙනව වගේම උත්තර ධෙනවලු" කියල,
    මේකෙ ඉන්න එවුන් කියයි "ලුලුලු" තමයි උබ හැමදාම කියල.
    ඕකුන් සෙන්ටියන්ට් වෙලා අපිට කැරලි ගහනකොට තමා හික් ගෑවෙන්නෙ.
    මට නම් සුවර් ටමිනේට වෙනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    42,109
    56,653
    113
    Colombo
    images
     
    • Wow
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,214
    6,680
    113
    ඕකුන් සෙන්ටියන්ට් වෙලා අපිට කැරලි ගහනකොට තමා හික් ගෑවෙන්නෙ.
    මට නම් සුවර් ටමිනේට වෙනවා

    උබ කියන්නෙ AI ගැන මම හිතන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,889
    51,119
    113
    සේදවත්ත
    උබ කියන්නෙ AI ගැන මම හිතන්නෙ.
    අපේ මොලයල් තිබ්බට ඇග වැඩ කරන්න සොෆ්ට්වෙයාස් දාල අතිනේ. අඩුම එසෙම්බ්ලි කෝඩ් එකෙන් හරි ලියන්න එපැයි.