ගැම්මක් අල්ලමු yoo yooo

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඉස්සරහින් ඉන්න කෙල්ලගේ ලොකු සන්ග්ලාස් එකයි ගැම්මයි දැක්කම නම් හිනා යනවා බන්, පිටිපස්සෙ ඉන්න දෙන්නත් එක්කම full Gen Z vibe එකක් තියෙන්නේ.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    යකෝ පුදුම රැප් හැකියාවක් නේ මේ පොඩි එවුන් තුන් දෙනාට තියෙන්නේ.