investment ekak widiyata mehema ganna epa.උබට හම්බෙන්නෙ නැද්ද ඔෆර්ස්? ඒ කියන්නෙ any merchant purchasing 0 interest මාස 24,36 ගෙවන්න. අන්න එහෙම එකකින් ගන්න කොයින්ස්.
කාර්ඩ් එකෙන් ගෙවන්න ගොඩක් gols shops දෙන්නෙ නෑ. Bank එකට කතා කරලා උන්ගෙ special shops දැනගන්න පුලුවන්. එහෙම නැත්නම් කොහෙන් හරි credit limit එක cash කරගෙන buy කරලා installments හදාගන්න
reason 1 - jwellary walta hadun kuliya ekathu wenawa. gold + artist fee
reason 2 - CC walin buy karaddi VAT eka wadinawa. 3.6 lakh per 24k poun thiyeddi devi, raja, vogue wage 4 k kiwwa. giya mase. man kale sea street ekat gihin cash karala gold buy kala. 3.58 ta labuna.
anika CC eken setup fee ekak thiyanawa.
