Web browser android emulator

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,130
    8,432
    113
    තොපි සේරම soluiton එක හිතලා ඒක අහන්නෙ නැතිව උඹගෙ ප්‍රශ්නෙ අහපන්
    එතකොට ගොඩක් වෙලාවට හොඳ සොලූශන් එකක් දෙන්න පුලුවන්

    උඹගෙ ප්‍රශ්නෙ මොකද්ද?

    Computer එකේ performance මදි නං කොහෙ හරි android emulation cloud platform එකක් බලන්න වෙනවා

    ඇත්තටම බ්‍රවුසර් එක ඇතුලෙ Android emulator එකක් රන් කරන එක technically පුලුවන් වෙන්න පලුවන්. එතකොට emulation layers 2+ තියනවා. browser + vm on top of browser stack + android os
    මේකට පට්ට ගොඩක් රිසෝස් යාවි, තේරුමක් ඇති වැඩක් නෙමෙයි
     
    • Like
    Reactions: windows_ubuntu

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    807
    437
    63
    mekai wade mata android emulator ekak run karaganna ona habai lap eke install karanna baha ekai web browser eke ehema options thiyenawada ahanne?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,130
    8,432
    113
    mekai wade mata android emulator ekak run karaganna ona habai lap eke install karanna baha ekai web browser eke ehema options thiyenawada ahanne?
    උඹගෙ ලෝකල් බ්‍රවුසරේ ඕක කරන්න හදන එක මල ඇණයක් වෙයි. අනික මට ශුවර් නැහැ GPU Acceleration සහ hardware/usb integration එහෙම එක්ක බ්‍රවුසරේ කොහොම වැඩ කරයිද කියලා

    Appetize.io හරි BrowserStack වගේ එකක් බලපන්
    ඒවයෙ emulator එක රන් වෙන්නෙ උන්ගෙ ක්ලවුඩ් එකේ උඹට බ්‍රවුසර් එක හරහා කන්ට්‍රෝල් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: KillZone85

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    807
    437
    63
    උඹගෙ ලෝකල් බ්‍රවුසරේ ඕක කරන්න හදන එක මල ඇණයක් වෙයි. අනික මට ශුවර් නැහැ GPU Acceleration සහ hardware/usb integration එහෙම එක්ක බ්‍රවුසරේ කොහොම වැඩ කරයිද කියලා

    Appetize.io හරි BrowserStack වගේ එකක් බලපන්
    ඒවයෙ emulator එක රන් වෙන්නෙ උන්ගෙ ක්ලවුඩ් එකේ උඹට බ්‍රවුසර් එක හරහා කන්ට්‍රෝල් කරන්න පුලුවන්
    thank you bokka
     
    • Like
    Reactions: infernocus

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,635
    2,711
    113
    United States
    Appetize.io එකෙන් පටන් ගන්න, free tier එකෙන් වැඩේ කරගන්න පුළුවන් වෙයි