තොපි සේරම soluiton එක හිතලා ඒක අහන්නෙ නැතිව උඹගෙ ප්රශ්නෙ අහපන්
එතකොට ගොඩක් වෙලාවට හොඳ සොලූශන් එකක් දෙන්න පුලුවන්
උඹගෙ ප්රශ්නෙ මොකද්ද?
Computer එකේ performance මදි නං කොහෙ හරි android emulation cloud platform එකක් බලන්න වෙනවා
ඇත්තටම බ්රවුසර් එක ඇතුලෙ Android emulator එකක් රන් කරන එක technically පුලුවන් වෙන්න පලුවන්. එතකොට emulation layers 2+ තියනවා. browser + vm on top of browser stack + android os
මේකට පට්ට ගොඩක් රිසෝස් යාවි, තේරුමක් ඇති වැඩක් නෙමෙයි