ඕස්ට්‍රේලියාවේ කොලටි කෑම බීම තියෙද්දී එහෙ ඉන්න ලංකාවේ අයට ලංකාවේ සුපර්මාර්කට් 😁

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,240
    49,682
    113
    අපේ ගෙදර බල්ලවත් කන්නේ නැති සමපෝෂ උන් එහෙ ඉදන් ගුලි හද හද කනවා වගේ...fresh දොඩම් වලින් orange juice එකක් ගහන්න පුළුවන්කම තියෙද්දී සන්කුවික් බොන උන් එහෙ ඉන්නවද.අර තරම් කොලටි කිරි අඩුවට ගන්න තියෙන රටේ ලංකාවෙන් ගෙනියන පාම් ඔයිල් දාපු නෙස්ටමෝල්ට් ගහනවා....:D.එහෙ පරිප්පු ලංකාවට එවලා ආයෙත් එහෙටම යවනවා උන්ට කන්න..මොන පිස්සුවක්ද මේ..:rofl:උන්ට ඒ වගේ රටකට ගිහිනුත් කොලටි කෑම බීම කන්න පිනක් නැහැ වගේ.කූඩැල්ලව මෙට්ටේ තියන්න බැහැ කියන්නේ ඕක තමයි..:D

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,501
    1
    13,545
    113
    Gotham City
    මෙකනෙ බන් කොච්චර කොලිටි කෑම කිව්වත් ටේස්ට් එකෙ පොඩි වෙනසක් තියෙනවා.
    අපෙ උන් කැමති ලුණු ,මිරිස සැරට කන්න .
    ඒක අප උන්ගෙ ජාන වල ගතිය.
    තමන්ගෙ කම දැනෙනවා නෙ රට ගියහම .

    මැදපෙරදිගත් මන් දැක්කා ලංකාවෙ මුරුක්කු ,බිස්කට්ස් වගේ දෙවල්.
    අර ඉන්දියන් ජරාව එක්ක බලද්දි අපිට ඒක මහ මෙරක් .
    වැඩිය ඔනි නැහැ ඉන්දියන් උනුත් කැමති අපේ කෑම කන්න.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,240
    49,682
    113
    ගාන අඩු ඇති මම හිතන්නේ
    නැහැ බං ගණන් වැඩියිලු..ලංකාවේ සොසේජස් එහෙම එහෙ ඒවාට වඩා ගණන් :D
    මෙකනෙ බන් කොච්චර කොලිටි කෑම කිව්වත් ටේස්ට් එකෙ පොඩි වෙනසක් තියෙනවා.
    අපෙ උන් කැමති ලුණු ,මිරිස සැරට කන්න .
    ඒක අප උන්ගෙ ජාන වල ගතිය.
    තමන්ගෙ කම දැනෙනවා නෙ රට ගියහම .

    මැදපෙරදිගත් මන් දැක්කා ලංකාවෙ මුරුක්කු ,බිස්කට්ස් වගේ දෙවල්.
    අර ඉන්දියන් ජරාව එක්ක බලද්දි අපිට ඒක මහ මෙරක් .
    වැඩිය ඔනි නැහැ ඉන්දියන් උනුත් කැමති අපේ කෑම කන්න.
    තුනපහ නම් කමක් නැහැ කියමු..මම කියන්නේ අනික් ඒවා..මම දැක්කා ලංකාවේ තියෙන කිරිපිටි වර්ගත් තියෙනවා..යකෝ කිරිපිටි බොන්නම ඕන නම් එහෙ තියෙන ඒවා ගන්න පුළුවන් නේ..ඒවා ලංකාවේ තියෙන ඒවාට වඩා කොලටි..ඇන්කර් එහෙම එහෙ කිරිපිටි එකයි ලංකාවේ එකයි වෙනස්.ලංකාවේ තියෙන ඇන්කර් පිටි එක බාලයි..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,501
    1
    13,545
    113
    Gotham City
    නැහැ බං ගණන් වැඩියිලු..ලංකාවේ සොසේජස් එහෙම එහෙ ඒවාට වඩා ගණන් :D

    තුනපහ නම් කමක් නැහැ කියමු..මම කියන්නේ අනික් ඒවා..මම දැක්කා ලංකාවේ තියෙන කිරිපිටි වර්ගත් තියෙනවා..යකෝ කිරිපිටි බොන්නම ඕන නම් එහෙ තියෙන ඒවා ගන්න පුළුවන් නේ..ඒවා ලංකාවේ තියෙන ඒවාට වඩා කොලටි..ඇන්කර් එහෙම එහෙ කිරිපිටි එකයි ලංකාවේ එකයි වෙනස්.ලංකාවේ තියෙන ඇන්කර් පිටි එක බාලයි..
    අපෙ උන් ටේස්ට් එකට පුරුදු වෙලා නෙහ් බන්.
    කොලිටි එකට වඩා අර පුරුද්ද අතඇරගන්න බැහැ වගේ සීන් එකක්.
    එහෙමත් නැත්තම් තමන්ගෙ කම පිටරට ඕනවාට වඩා දැනෙනවා වගේ සීන් එකක්.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,871
    4,440
    113
    colombo
    නැහැ බං ගණන් වැඩියිලු..ලංකාවේ සොසේජ් එහෙම එහෙ ඒවාට වඩා ගණන් :D

    තුනපහ නම් කමක් නැහැ කියමු..මම කියන්නේ අනික් ඒවා..මම දැක්කා ලංකාවේ තියෙන කිරිපිටි වර්ගත් තියෙනවා..යකෝ කිරිපිටි බොන්නම ඕන නම් එහෙ තියෙන ඒවා ගන්න පුළුවන් නේ..ඒවා ලංකාවේ තියෙන ඒවාට වඩා කොලටි..ඇන්කර් එහෙම එහෙ කිරිපිටි එකයි ලංකාවේ එකයි වෙනස්.ලංකාවේ තියෙන ඇන්කර් පිටි එක බාලයි..
    පිස්සුද බං නැහැ ඇන්කර් තියාගෙන මොනටද ලංකාවේ ඒවා ගන්නේ. ලංකාවේ සල්ලි තියෙන වුනත් ලංකාවේ කිරිපිටි බොන්නේ නැහැ. චින්නුත් ඔසී කිරිපිටි අරන් වුන්ගේ රටට යවනවා. 😂😂😂


    තුන පහ නම් ඕකේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,214
    79,687
    113
    අපේ ගෙදර බල්ලවත් කන්නේ නැති සමපෝෂ උන් එහෙ ඉදන් ගුලි හද හද කනවා වගේ...fresh දොඩම් වලින් orange juice එකක් ගහන්න පුළුවන්කම තියෙද්දී සන්කුවික් බොන උන් එහෙ ඉන්නවද.අර තරම් කොලටි කිරි අඩුවට ගන්න තියෙන රටේ ලංකාවෙන් ගෙනියන පාම් ඔයිල් දාපු නෙස්ටමෝල්ට් ගහනවා....:D.එහෙ පරිප්පු ලංකාවට එවලා ආයෙත් එහෙටම යවනවා උන්ට කන්න..මොන පිස්සුවක්ද මේ..:rofl:උන්ට ඒ වගේ රටකට ගිහිනුත් කොලටි කෑම බීම කන්න පිනක් නැහැ වගේ.කූඩැල්ලව මෙට්ටේ තියන්න බැහැ කියන්නේ ඕක තමයි..:D


    ඕක තමා බන් ගොඩක් උන්ගෙ සිද්දිය, ඇඟ එහෙ පුක මෙහෙ. ඕකුන් තමා ලංකාව හදන්න යන්නෙ එහෙ ඉඳන්. 🤭 🤭
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,663
    10,801
    113
    Galaha
    රට මාරු කරාට වැඩක් නෑ ඉන්දියාවේ උන් වගේ තමයි. අපේ අයිය එහෙමත් ඔහොම තමයි ඔසී වලට වෙලා ලංකාවේ උන් එක්ක පුක දෙන්නෙ. මමදැකල නෑ උගේ මොකකටවත් ඒ රටේ එකෙක් ඇවිල්ල ඉන්නව පොටෝ එක්කවත් දැන් අවුරුදු 20ක් එහෙ ඌ. :no:

    පරිප්පු ලංකාවට එවලා ආයෙත් එහෙටම යවන එක නම් ඇත්තටම පිස්සුවක් තමයි
    lankawata parippu enne canada walin.
    ------ Post added on Nov 17, 2026 at 9:48 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,530
    88,264
    113
    ආශ්චර්යමත් රටක
    සහතික ඇත්ත බන් උබ කියන එක සහතික ඇත්ත.
    ලංකාවෙ උන්ගෙ කටවල් ඒ ගොබ්බ රසවල් වලට හුරුවෙලා. මහ කරුම. :(

    මටත් කටේ තියන්න බෑ ඔය ලංකාවෙ නෙස්ටමෝල්ට් එහෙම. ඉස්සර දවසක් ගෙනාවා ලංකාවෙ පොඩි කාලෙදි බීපු ඒව මතක් වෙලා ට්‍රයි කරල බලන්න. හදාගත්ත පළවෙනි එකවත් බිව්වෙ නෑ ඒකත් විසි කරලා පැකට් එකත් විසි කරා.

    ෆ්‍රෙෂ් ජූස් තිබුණට සමහරු ඒව බොන්නෙ නෑ flavour එක දාපු ඒව බොනවා.
     
    Last edited: