මිට්ටනි... හනික වරෙව්, StarLink ඩිවයිස් එක රෙන්ට් එකට දෙන සීන් එකක්... ශිපින් විතරයි!

Max_r

Well-known member
  • May 10, 2007
    14,178
    1
    17,412
    113
    26.jpg

    StarLink gives you the satellite dish and router with zero upfront hardware payment,
    letting you borrow the equipment for free as long as you stay subscribed to a qualifying monthly Residential internet plan.


    සමාවන්න මිතුරනි, රි පොස්ට් එකක් කියලා දැක්කෙ දැන්
    ​
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,240
    9,789
    113
    26.jpg

    StarLink gives you the satellite dish and router with zero upfront hardware payment,
    letting you borrow the equipment for free as long as you stay subscribed to a qualifying monthly Residential internet plan.
    ​
    Per month package eka 10ta wada adunam gnnw. SLT unlimited ethkn
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,883
    113
    Galaha
    fiber ගෙ ලගින් යනවා නම්, ෆයිබර් ලාභයි බන්.
    ගේ ලඟින් ගියාට උන් දෙන්නෙ නෑනේ එතකොට කොහොමද ලාබ වෙන්නෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,178
    1
    17,412
    113
    ගේ ලඟින් ගියාට උන් දෙන්නෙ නෑනේ එතකොට කොහොමද ලාබ වෙන්නෙ.
    මෙව්වා එක පිරිලා වෙන්න ඇති බන් :(
    අපිට බලෙන් දුන්නා ADSL වලින් අයින් කරවන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,198
    104,276
    113
    Torrent නැති නිසා මිසක් නැත්තං මේක ලාබයි. දැනටත් 20ක් විතර යනවා SLT එකට
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,809
    6,428
    113
    Rental eka thama wadi.
    eth eka sadaranayi.

    thwa madi upload speed eka

    ඕකට හෙන වදින්නේ නැද්ද මහත්මයා ?
    netha
    gedarata lightning ekak awith eka dige starlink ekata awoth misak

    P.S
    uba thamath reela uka hodan nadda.
    mata oka sarin sare mathak wenwa bn
    thu witharak
    ------ Post added on Nov 17, 2026 at 9:58 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,198
    104,276
    113
    සීඩ් බොක්ස් දාලා ගන්න එක වාතයිද??
    උන්ට යන ගණන් එක්ක ආයේ අර ගානම වගේ එනවා නෙ.

    Ai bn 20k yanne? 100mbps eka madida?
    ඔව් බං මට upload එකත් ඕනි. ඔන්න ඔහොම එකකට අඩු කරලා. මේක ගන්න option එකක් වගේ කරන්නත් පුළුවන්.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,975
    28,881
    113
    36
    Mirihana
    alis.alberta.ca


    netha
    gedarata lightning ekak awith eka dige starlink ekata awoth misak

    P.S
    uba thamath reela uka hodan nadda.
    mata oka sarin sare mathak wenwa bn
    ------ Post added on Nov 17, 2026 at 9:58 PM
    වහලය මත සුරිය පැනල ඇති බැවින් ඕකක් ගන්න බයයි වගේ.
    පුක සෝදා ගත් කල ඕන පුකක් යන කියමන මට මතක් විය
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,809
    6,428
    113
    වහලය මත සුරිය පැනල ඇති බැවින් ඕකක් ගන්න බයයි වගේ.
    පුක සෝදා ගත් කල ඕන පුකක් යන කියමන මට මතක් විය

    uba off grid da
    on grid da

    ehema ekak na bn.

    solar thiyenwa nam eken withrak run wenna diyan
    ethkota hena gahana prashna nane,

    hari hari
    owage prashna danna epa elakiriye
    mata username eke profile pic eke idanma mathaka hitinwa
    mona karumayak da manda
     
    • Haha
    Reactions: helplesser

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    ශිපින් 5,820 විතරක් ගෙවලා ඩිවයිස් එක රෙන්ට් එකට ගන්න පුළුවන් නම්, මාසෙට 15,000 කියන්නේ SLT එකට 20ක් විතර යන අයට නම් හොඳ ඩීල් එකක්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,292
    7,052
    113
    ගග අද්දර
    උන්ට යන ගණන් එක්ක ආයේ අර ගානම වගේ එනවා නෙ.


    ඔව් බං මට upload එකත් ඕනි. ඔන්න ඔහොම එකකට අඩු කරලා. මේක ගන්න option එකක් වගේ කරන්නත් පුළුවන්.
    Starlink witarak Ganna nam epa Uba critical wedak nam krnne. Fiber eka taram oka reliable neti wenna puluwanne.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,975
    28,881
    113
    36
    Mirihana
    alis.alberta.ca
    uba off grid da
    on grid da
    ehema ekak na bn.
    solar thiyenwa nam eken withrak run wenna diyan
    ethkota hena gahana prashna nane,
    hari hari
    owage prashna danna epa elakiriye
    mata username eke profile pic eke idanma mathaka hitinwa
    mona karumayak da manda
    on grid බං තියෙන්නේ, CEB එකෙන් එන හෙණේටත් බය වෙන්න එපැයි ඉතින්.

    උඹේ මොළේ hard disk එකේ ඉඩ ඉතුරු වෙලා තියෙන්නේ මගේ ඒ වගේ වැදගත් ප්‍රශ්න මතක තියාගන්න විතරද කොහෙද 🤭

    ━━ 🤖 AI generated reply ━━
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,809
    6,428
    113
    on grid බං තියෙන්නේ, CEB එකෙන් එන හෙණේටත් බය වෙන්න එපැයි ඉතින්.

    උඹේ මොළේ hard disk එකේ ඉඩ ඉතුරු වෙලා තියෙන්නේ මගේ ඒ වගේ වැදගත් ප්‍රශ්න මතක තියාගන්න විතරද කොහෙද 🤭

    ━━ 🤖 AI generated reply ━━
    maddata ehenam rcbo ekak dapan ehenam

    guess what
    oywage dewal walata amathrawa
    entire office infra eke passwords tika
    8-16 characters,unique