Gemini හොඳම මොකක්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,461
    24,413
    113
    මම කොච්චර අලුත් model ආවත් මෙච්චර කල් පාවිච්චි කරේ 3.1 Pro එකේ Thinking Level High දාලා.
    කලින් 3.5 models එහෙම ආවම මම චෙක් කරා. ඒ එකක්වත් 3.1 Pro තරන් හොඳට තිබ්බෙ නෑ.
    දැන් Hydrogen Model එක Available නෙ. මේක හොඳයිද 3.1 Pro වලට වඩා?
    මම App එකේ සැරින් සැරේට Model මාරු කර කර ඉන්න ආස නෑ.
    Fast වෙන්න ඕනෙ නෑ මට ඕනෙ හොඳටම Intelligent මොඩල් එක default තියාගන්න.

    1. App එකට හොඳම මොඩල් එකයි
    2. Antigravity එකේ Coding වලට හොඳම Model එකයි

    මොනවද දැන් උඹලට අනුව?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,383
    1
    59,642
    113
    Kaduwela
    ජෙමිණි කියන්නේ තනිකර ජරාවක්.🤢🤮
    Kimi, Moonshot, HappyHorse චීන්නුන්ගේ චාටර්ම මොඩල් එකත් ජෙමිණිලගේ සුපිරිම කියන මොඩල් එකට වැඩිය හොදයි.
    චීන්නු දැනටම AI War එක දිනලා ඉවරයි,
    චීන්නු එලියට දාන්නෙ නැති මොඩල් තියෙනවා Mythos, Fable කැලේ.
     
    • Wow
    Reactions: Lessar and shenat

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,761
    113
    United States
    App එකට නම් 3.1 Pro Thinking High දාලා තියෙන එකම default තියාගන්න, ඒක ඔයාට හොඳටම වැඩ කරලා තියෙනවනෙ. Antigravity coding වලට නම් Claude Opus එක තමයි ගොඩක් අය කියන්නෙ හොඳම කියලා.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,557
    1
    7,591
    113
    3.1 pro කියන්නේ මාස 10 කට ආසන්න පරණ model එකක්.

    Flash models කියන්නේ coding optimize කරපු model නෙවෙයි, general purpose speed focused train කරපු model Google Ecosystem එකට.

    Community එක ඇතුලේ නම් Gemini use වෙන්නේ නෑ coding වලට ; Fable Astra Opus Sol තමා ගොඩක්ම use වෙන්නේ frontier වලින් නම්.

    Enterprise grade නම් Fable ම තමා යන්නේ.
    Hobby Devs ලා නම් opus sol වගේ තමා යන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,461
    24,413
    113
    ජෙමිණි කියන්නේ තනිකර ජරාවක්.🤢🤮
    Kimi, Moonshot, HappyHorse චීන්නුන්ගේ චාටර්ම මොඩල් එකත් ජෙමිණිලගේ සුපිරිම කියන මොඩල් එකට වැඩිය හොදයි.
    චීන්නු දැනටම AI War එක දිනලා ඉවරයි,
    චීන්නු එලියට දාන්නෙ නැති මොඩල් තියෙනවා Mythos, Fable කැලේ.

    Codex Astra - Folder Structure, Refactor
    Grok 4.7 , Opus 5.5 - Impliment and Test

    depend wenne karana wade anuwa. coding wage wada walata nan cluade thama. content creation athule karana dewal walata nan gemini thama.

    මට නම් chatgpt තරම් එකක් වත් සෙට් උනේ නැ.

    3.1 pro කියන්නේ මාස 10 කට ආසන්න පරණ model එකක්.

    Flash models කියන්නේ coding optimize කරපු model නෙවෙයි, general purpose speed focused train කරපු model Google Ecosystem එකට.

    Community එක ඇතුලේ නම් Gemini use වෙන්නේ නෑ coding වලට ; Fable Astra Opus Sol තමා ගොඩක්ම use වෙන්නේ frontier වලින් නම්.

    Enterprise grade නම් Fable ම තමා යන්නේ.
    Hobby Devs ලා නම් opus sol වගේ තමා යන්නේ.

    Google Subscription එක බන් මට worth මොකද උන්ගෙ image/video models, storage, youtube premium lite අරව මේවා ඔක්කොම එකට එනවනෙ.
    ඒක හින්ද මේකම තමයි යූස් කරේ දිගටම.


    If you are mostly working on textual content, Gemini 3.5 Pro is still a good option.
    App එකේ නෑ බන් ඒක
    ------ Post added on Nov 18, 2026 at 1:09 PM