Google ai plus free pro 1600

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,863
    4,434
    113
    colombo
    සිංහලු ඔන්න. යුනිවර්සිටි email එකක් තියෙනවා නම්. Student plus free ගන්න පුළුවන්.

    Pro එක 1600 වෙන්නේ


    Try කරලා බලන්න

    one.google.com/ai-student
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,607
    58
    15,834
    113
    සිංහලු ඔන්න. යුනිවර්සිටි email එකක් තියෙනවා නම්. Student plus free ගන්න පුළුවන්.

    Pro එක 1600 වෙන්නේ


    Try කරලා බලන්න

    one.google.com/ai-student
    රුපියල් 500 ක් දීලා අර මාස 18 එකක් දා ගනින් බං. මාත් හිතුවෙ මාසෙන් නැති වෙයි කියල. හැබැයි මාර්තු ගත්ත එ‍්වත් තාම වැඩ. Plus නෙවෙයි Gemini Pro ම 5TB එක්ක.
     

    Tharusha_Peiriss

    Well-known member
  • රුපියල් 500 ක් දීලා අර මාස 18 එකක් දා ගනින් බං. මාත් හිතුවෙ මාසෙන් නැති වෙයි කියල. හැබැයි මාර්තු ගත්ත එ‍්වත් තාම වැඩ. Plus නෙවෙයි Gemini Pro ම 5TB එක්ක.
    කොහෙන්ද ගන්නෙ