රාජාංගනයේ සද්ධාරතන නම් තැනැත්තා අත්අඩංගුවට..

signshop

Well-known member
  • May 30, 2011
    12,444
    9,460
    113
    Dubai

    මේ වගේ එව්න්ගෙන් නම් සිව් ර ගලවලා හිරේට යවන්න ඕන. අනෙක් ඩයල් එක බලංගොඩ කස්සප.
    මුන් ඔක්කොම එක පක්ෂෙක Script එකකට වැඩ කරන සෙට් එකක්.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,664
    4,498
    113
    පුංචි අම්ම කෝල් කරා කිවා නේද?
    ඔලුව අතගාල ටොක්ක අනින ජාතියක් මුන්
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,710
    1
    6,144
    113
    කොයි පරයද සඟ රජු අත්ඩංගුවට ගත්තෙ.... 🤬
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,023
    26,527
    113
    ඩෝබි ආණ්ඩුවට පට්ටම අපකීර්තියක් මේ යකා. දැන් මිනිස්සු සනසන්න අල්ලගන්න ඇත්තේ.

    බේරේ සීන්. එක වගේ රටම ඇවිලුනා නම් කොහොමද ටොපිය...
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,459
    9,419
    113
    Around the world
    උසාවි නියෝගය දෙනකන් ජෙපි පොලීසිය නිද්‍රාශීලී වි සිටියා