අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැ: 18) තහවුරු කළේ ය.
විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂි වීරවංශ වහා ම රිමාන්ඩ් භාරයට පත් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කළේ ය.
https://bbc.in/4jogYa9
එතුමියගේ ඇදුම් ගලෝලා දෙකට නැමෙන්න කියලද ඇතුළට දාන්නේ
