කළුවෙක් ට අනුකම්පා කරන්න ගියා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,466
    24,418
    113
    wenada nam mama amu kunuharapen baninawa

    but now im getting older and wiser

    i chose peace

    View attachment 272687


    monawa unath uuth kollek uge asawa mata therenawa
    awlak na
    ------ Post added on Nov 18, 2026 at 11:15 AM
    මෙහෙමයි ඉතින් ඌ 280 ට දැන් කැමති නන් 280 ට දීපන්. ඇයි බ්ලොක් කරේ?
    උඹ Ego Hurt කරගෙනනෙ ඌ අඩු කරල ඉල්ලපු ගමන්.
    ඔහොම තමයි බන් බිස්නස්. Negotiate කරනව රටේ නැති ඒවා කියල.
    එහෙමයි කියල අනේ මට ඇරිය කියල අඬාගෙන බ්ලොක් කරල හරියන් නෑ.
    උඹ මැනික් බිස්නස් එහෙම කරොත් ඉවරයි. මිලියන 5 ක් වටින ගලක් උනත් ඉල්ලන්නෙ 50000 ට :lol:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,611
    12,705
    113
    ඉතුරු 20000 පාවිච්චි කරලා එතුමා කරන්න යන කාර්යය මොන වගේ දෙයක්ද

    මෙහෙමයි ඉතින් ඌ 280 ට දැන් කැමති නන් 280 ට දීපන්. ඇයි බ්ලොක් කරේ?
    උඹ Ego Hurt කරගෙනනෙ ඌ අඩු කරල ඉල්ලපු ගමන්.
    ඔහොම තමයි බන් බිස්නස්. Negotiate කරනව රටේ නැති ඒවා කියල.
    එහෙමයි කියල අනේ මට ඇරිය කියල අඬාගෙන බ්ලොක් කරල හරියන් නෑ.
    උඹ මැනික් බිස්නස් එහෙම කරොත් ඉවරයි. මිලියන 5 ක් වටින ගලක් උනත් ඉල්ලන්නෙ 50000 ට :lol:
    නොවටිනා ගනන් වලට වටිනා දේවල් දුන්නොත් ඒක සමස්තයටම හොද නෑ ..ඒකයි මගේ මතේ...ඊගෝ එක වෙනයි බිස්නස් කියන එක වෙනයි
    ------ Post added on Nov 18, 2026 at 11:56 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,466
    24,418
    113
    ඉතුරු 20000 පාවිච්චි කරලා එතුමා කරන්න යන කාර්යය මොන වගේ දෙයක්ද


    නොවටිනා ගනන් වලට වටිනා දේවල් දුන්නොත් ඒක සමස්තයටම හොද නෑ ..ඒකයි මගේ මතේ...ඊගෝ එක වෙනයි බිස්නස් කියන එක වෙනයි
    ------ Post added on Nov 18, 2026 at 11:56 AM
    අඩුවට දෙන්න ඕනෙ නෑ බන්. අදාල ගානට දෙන්න ඒක අවුලක් නෑ.
    මේ ඉතින් ඊට අඩුවට ඉල්ලුව කියලනෙ රිද්දගෙන තියෙන්නෙ.
    ඉල්ලන එක වෙනයි දෙන එක වෙනයි. අපි කඩේකට ගියත් එහෙමනෙ.
    රු.500 ක් අඩු කරගන්න ඕනෙනන් 1000 ක් අඩු කරල ඉල්ලනව.
     
    • Like
    Reactions: Naughtykolla48

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,514
    1
    5,483
    113
    Loading...
    මෙහෙමයි ඉතින් ඌ 280 ට දැන් කැමති නන් 280 ට දීපන්. ඇයි බ්ලොක් කරේ?
    උඹ Ego Hurt කරගෙනනෙ ඌ අඩු කරල ඉල්ලපු ගමන්.
    ඔහොම තමයි බන් බිස්නස්. Negotiate කරනව රටේ නැති ඒවා කියල.
    එහෙමයි කියල අනේ මට ඇරිය කියල අඬාගෙන බ්ලොක් කරල හරියන් නෑ.
    උඹ මැනික් බිස්නස් එහෙම කරොත් ඉවරයි. මිලියන 5 ක් වටින ගලක් උනත් ඉල්ලන්නෙ 50000 ට :lol:
    දැන් වයිෆ්ගෙ නම්බරෙන් පොඩි එකාට මැසේජ් කළා නම් හරි, “මල්ලි ඔයා ඕවා ගණන් ගන්න එපා, අයියාට තරහ ගිහින් ඔයා ගොඩක් අඩුවෙන් ඉල්ලපු නිසා. ඔයා කැමති නම් ඇවිත් 2.80 ට අරගෙන යන්න" කියලා. නැත්නම් ඕක විකුණන්න වෙන්නෙ නැහැ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    අඩුවට දෙන්න ඕනෙ නෑ බන්. අදාල ගානට දෙන්න ඒක අවුලක් නෑ.
    මේ ඉතින් ඊට අඩුවට ඉල්ලුව කියලනෙ රිද්දගෙන තියෙන්නෙ.
    ඉල්ලන එක වෙනයි දෙන එක වෙනයි. අපි කඩේකට ගියත් එහෙමනෙ.
    රු.500 ක් අඩු කරගන්න ඕනෙනන් 1000 ක් අඩු කරල ඉල්ලනව.
    රිද්දගෙන නෑ බං
    ඔය වගේ එවුන් ආයෙත් ඇවිල්ලා ත් කන් කෙඳිරි ගානවා

    උඹට එහෙම පුළුවන් උනාට මට එහෙම බැහැ

    අනික මට මේක විකුණන්න හදිස්සියකුත් නෑ
     
    • Like
    Reactions: Naughtykolla48

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,217
    36,243
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රිද්දගෙන නෑ බං
    ඔය වගේ එවුන් ආයෙත් ඇවිල්ලා ත් කන් කෙඳිරි ගානවා

    උඹට එහෙම පුළුවන් උනාට මට එහෙම බැහැ

    අනික මට මේක විකුණන්න හදිස්සියකුත් නෑ

    cariyata enna kiyala malu pihiyak athata aran galak kapala yawanna thibbe
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,804
    113
    Galaha
    ඇත්තට උඹට තිබ්බෙ ලොකූ සල්ලි හදිස්සියක් වගේ කීයකට හරි දෙනව කියල ගෙන්නගෙන වටේ යවන්න.
    වාහන එහෙම ගන්න ගියාම ඔයවගේ සීන් කරනව කට්ටිය එන්න කියල මොකක් හරි බයිලයක් ගහනව රස්තියාදු වෙන්න.
     
    • Wow
    Reactions: Naughtykolla48

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,163
    1,593
    113
    ශ්‍රී ලංකාව
    මාට්ටු
    ගණන් උඩ පහල යවනවා බං. ඒක උඹත් කරනව ඌත් කරනව. උඹ පවු කියල අඩු කරද්දී ඌ Advantage එක ගන්නවා. උඹ දැන ගන්න ඕනෙ හරියට ගණන් හිලව් කරන්න. ගන්නෙ නැති එක ගන්න එක ඌගෙ තීරණය. හැබැයි මෙහෙම පයර් වෙලා බ්ලොක් කරන ඒවා නං සමනල වැඩ. ඇති උඹ ඌට එන්න කියල මන්නෙන් කෙටුවෙ නැතුව. 🥲
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,831
    14,553
    113
    මෙහෙමයි ඉතින් ඌ 280 ට දැන් කැමති නන් 280 ට දීපන්. ඇයි බ්ලොක් කරේ?
    උඹ Ego Hurt කරගෙනනෙ ඌ අඩු කරල ඉල්ලපු ගමන්.
    ඔහොම තමයි බන් බිස්නස්. Negotiate කරනව රටේ නැති ඒවා කියල.
    එහෙමයි කියල අනේ මට ඇරිය කියල අඬාගෙන බ්ලොක් කරල හරියන් නෑ.
    උඹ මැනික් බිස්නස් එහෙම කරොත් ඉවරයි. මිලියන 5 ක් වටින ගලක් උනත් ඉල්ලන්නෙ 50000 ට :lol:
    Negotiate කරන එකයි ගානකට කැමති උනාට පස්සේ පුක දෙන එකයි දෙකක්

    මැණික් බිස්නස් එකේ වචනේ නම් වචනේ, ගානකට කැමති උනාට පස්සේ ඔහොම නහයෙන් ඇඬුවොත් උඹට පුකේ ඇරලා එලවන්නේ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,312
    9,208
    113
    මෙන්න මේ කැරි පණ්ඩිත ටෝක් ටික මට දුන්න නම් ඕකව ගෙන්නාගෙන හොද පෝරියල් එකක් දෙනවා පකයට..

    screenshot-4-hidden.jpg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    podi pagaya chat eka pitin chat gpt dala ahannathi mita wada adu karanna msg ekk gahal ewanna kiyala :lol:
    ado kelin kiwwa nam awlak na.. 320 idan 280 ta uu kiyapu ganata adu karala.. eeta passe laptop eka condemn karapu ekai mata awula

    mama jivitheta katawath boru karala baduwak wikunala na

    meka wife ge.. gattu dawase idala 100hrs wath use karala nathuwa athi... almost brand new wage tamai
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,514
    1
    5,483
    113
    Loading...
    ado kelin kiwwa nam awlak na.. 320 idan 280 ta uu kiyapu ganata adu karala.. eeta passe laptop eka condemn karapu ekai mata awula

    mama jivitheta katawath boru karala baduwak wikunala na

    meka wife ge.. gattu dawase idala 100hrs wath use karala nathuwa athi... almost brand new wage tamai
    ඕක තව ඇද ඇද ඉන්න එපා. මාකට් බහිනවා. laptop එකේ full detail එකක් කිරියෙ Free Ads වල ලිස්ට් කරපන්.
     
    • Like
    Reactions: Naughtykolla48

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    ඕක තව ඇද ඇද ඉන්න එපා. මාකට් බහිනවා. කාවහරි සෙට් වෙයි. මෙතන දාපන් laptop එකේ full detail එකක්.
    HP Victus 15
    AMD Ryzen 5 8845HS
    Nvidia RTX 4050 6GB DDR6
    16GB DDR5 5600Mhz
    512GB NVMe SSD

    Warranty remaining until 2028 August