මුන්ට මොකද්ද දෙන්න ඕන දඩුවම....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,324
    9,228
    113
    ලංකාවෙන් වදවේගෙන තර්ජනයට අහුවෙල තියන මේ වගේ සත්තුත් මරන්කන මේ වගේ උන්ට මොකද්ද දෙන්න ඕන දඩුවම... මුන්ට වෙන මස් ජාති නැතුව වගේ කන්න.

    මුන්ට රුපියල් පනස්දාහක් ගහල මාස හය හතක හිරේ දාන එක නම් වැඩක් නෑ..



    Link to Facebook VIDEO

     
    Last edited:

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,910
    4,345
    113
    43
    Wakanda
    ගැමියාගේ නිර්ව්‍යාජ බව එකමුතුකම හිත හොදකම නගරේ ඉන්න උන්ට තේරෙන්නෙ නෑ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,324
    9,228
    113
    ඔතන ඔය සතාව මරන්නෙ උන්ට කන්ඩ නෙවේ. ඔය මස් වලින් හොඳ ගාණක් හොයන්න පුළුවන්. දන්නො දනිති ඒ මාකට් එක.
    උඹ හරි. මතකද අර අනුරාධපුරේ කපුවා ගාව තිබ්බ මස් ජාති ගොඩ..
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,949
    10,148
    113
    ගම මහනුවරයි - Nicaragua
    mokedda maranne?
    1795011575667.jpeg
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    953
    2,040
    93
    කාලකන්නි වේ#ගේ පුතාලා, එක්කෝ මරනවා නම් එක පාරෙන් මරපන්. කොහෙන්ද එකෙක් හිනාත් වෙනවා ඒ අස්සේ.

    Sure එකටම චීන්නුන්ට වෙන්න ඕනේ, උන්ට සතෙක් දැක්කොත් ඒ සතාගේ ඇට දෙකේ හරි මොකක් හරි ඖෂදීය ගුණයක් හොයාගන්නවා මරාගෙන කන්න. ඔය අහිංසක සතාගේ කොරපොතු traditional Chinese medicine වලට ගන්නවා.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    953
    2,040
    93
    මුන්ට රුපියල් පනස්දාහක් ගහල මාස හය හතක හිරේ දාන එක නම් වැඩක් නෑ..
    අනිවාර්යෙන්ම.. දරන්න බැරි ගානක් ගහන්න ඕනේ නැත්නම් ඕවා නවත්තනවා බොරු