Art Director

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,739
    1,045
    113
    Art Director Kenekge salary komada Lankawe saha Lankawen Eliye
    Senior Junior
    mn nikam perplexity eken ahala baluwa, seneor ekekta lankawa 3 lacks wagelu.. attada
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,380
    1
    103,190
    113
    34
    Kalutara
    මේකේ ඉන්නේ මිලියන ගණන් පඩි ගන්න සොප්ටෙයාර් ඉන්ජිනේරුවො විතරයි.
     
    • Love
    Reactions: mr.Z

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,739
    1,045
    113
    wadaak na,
    /model
    set model : Fable 5.2
    set Effort : xhigh
    Claude, think you are a professional art director. your task is....
    salary eka danaganna ona bn,
    a side eken professional wenawada, nattam me match ekama gahanawada kiyala danaganna
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,518
    113
    salary eka danaganna ona bn,
    a side eken professional wenawada, nattam me match ekama gahanawada kiyala danaganna
    මෙහෙමයි මචන්
    දැන් ජොබ් කරන එවුන් ඒ ගාන ගත්තට ඒ ගානට උඹට ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද කියන එකනේ ප්‍රශ්නෙ

    දැං IT ගත්තොතින් Fresh grads ලා ලක්ශ 5 ගන්නවා TL ලා ලක්ශ 10-12 ගන්න කම්පැනි තියනවා
    එහෙමයි කියලා දැන් අලුතෙන් එන Fresh එවුන්ට ලක්ශ 5 හරි Sysco එකෙන් අයින් කරපු TL කෙනෙක්ට හරි ලක්ශ 10 හරි ගෙවන ජොබ් හොයන්න අමාරුයි නෙමෙයි ජොබ් නැහැ

    ඒකනේ සීන් එක

    දැන් ජොබ් කරන එවුන්ගෙ සැලරි බැලුවට වැඩක් නැහැ
    ජොබ් නැත්තං