කෙල්ලෙක් සෙට් වුනා ඔපිස් එකට ඇවිත්. මම එහායින් ඉන්දලා මේකිගේ නම හොයන් මුන පොතෙන් දැම්මා රික්වෙස්ට් එකක් මේකි ඇක්සෙප්ට් කරල තිබ්බා මොකද ඒකි පස්සේ කියු විදිහට අපි අතරේ මියුචුවල් කට්ටිය හිටිය නිසාලු. මේකිගේ මිනිහා රට ටේ ඇවිදින ඔඩිටර් කෙනෙක්ලු. මේකි බැන්දට ඉන්නේ ඒකිගේ අමමයි තාත්තයි එකක්ලු. ඒත් නැනදම්මගේ වැඩ කරනවා මම මුලින් හිතුවේ මේකිගේ මුනුපොතේ හාට් කැඩුනු සිම්බල් දාල තියෙන නිසා නිකන් වැරදිලා තීරන ත්තා වගේ පෝස්ට් ෂෙයාර් කරල නිසා ඩිවෝස් කියල. මේකි තාමත් එහෙම කිව්වේ නැ. හැබියි මාත් එකක් පැය 4ක් විතර දැට් කරා මුල දවසේ. පස්සේ ඊයේ. ඊයේ චැටේ මේකිත් එකක් මැසෙන්ජ චැට් කරෙ. මේකි අවස්ථා 2 කදි කිව්වා අයියේ ඔයාගේ මැසේජ් ලැග් වෙනවා කියල. මට බලවෙනි පාර නෝට් වුනා මේකි මේ නම්බර් ද ඉල්ලන්නේ කියල. දෙවනි පාර ඒක කියන්න කලින් මම කිව්වා මට චිත්ර අන්දින්න පුලුවන් කිය මේකි කිව්වා ඒකිගේ ින්තුරයක් ස්කෙච් කරල දෙන්න කියල. මම කිව්වා හා කියල මට අයිස් ක්රීම් අරන් දෙන්නම් කිව්වා එයාගේ ආසම කැම කියල. ඊට පස්සේ දෙවනි පාර කිව්වා අයියෝ ආයේ ඔයාගේ මැසේජ් ලැග් වෙනව කියල දැන් මට තේරෙනවා මේකි ඉල්ලන්නේ නම්බර් තමයි කියල...ඊට පස්සේ මම අමුවන් නම්බර් දෙන්නම් කියන්න කලින් මම කිව්වා එහෙනම් ඔයාගේ ස්කෙච් එක එවන්නම් වට්ස්සැප් මෙන්න මගේ නම්බර් කියල දුන්නා. මේකි අින් පැත්තට කිව්වා ඕකේ සේව් කරගන්නම් කියල. පස්සේ හෙන පැය ගානක් චැට. මේකි තනියම රට යනවකිව්වම මට නෝට් වුන නිසා මම කිව්වා රට යනවනම් පයිට් රකනන් පුරැදු වෙන්න කියල....මේකි මට ස්කෙච් එක දෙන්න කියල මෙකි කියනව ඒක ඒකිගේ අල්මාරියේ ියාගන්නවලු. කැරි පුකක මේකිට තියෙන්නේ. පට්ට සල්ලි මං හිතන්නේ තාත්තා බැංකු මැනේජර් කනෙක්. මට තේරෙන්නැ මේකිට මොනවද ඉල්ලන්නේ කියල....මේකි කිව්වා ආයේ නතා කරාම එිකිට කියන්න දේවලු තියෙනලු. මිනිහ එන්නේ සිකුරාදා ඇවිල්ලා සදුදා යනවලු. උඹලට මොකද්ද මෙකෙ කියව්වම නිගමනය කරන්න පුළුවන්?
