2048 වෙනකම් මේ රට හදන්න බෑ - විජිත හේරත් - පාර්ලිමේන්තුවේ අයවැය සංවාදයේදී

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,296
    2,418
    113


    දේශපාලනය කරද්දි බලය ගනිද්දි වේදිකාවල මොනවා කිව්වත්, අපේ සහෝදරවරු මේ ඇත්ත දැන් කියනවා. දැන් ඔය අඬන අය කලබල වෙන්න එපා, මේක රනිල් කලින් කිව්වා!
    ඒක නිසා දැන් අඬන්න එපා ගන්න කලින් කියන්න තිබ්බා නේද කියලා.

    මේක මම හැම තිස්සෙම කිරියේ කිව්වාම මට :ROFLMAO: දැම්මා සමහරු!

    කැමතිනම් තව අවුරුදු 22ක් ඉවසපන්! ඒත් වගකීමක් නෑ ගොඩ දායි ද කියලා, නැත්තම් වෙන රටකට පලයන්, දැන් අවුරුදු 30 එකෙක්ට 52ක් වෙනකම් ඉන්න වෙනවා රට යතා තත්වෙත ගන්නකම් 🤌
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,296
    2,418
    113
    මේක හැදෙයි ද හදයි ද කියලා ෂුවර් නෑ කොල්ලනේ. ඒකයි අපේ නායකයෝ උනත් හම්බවෙච්ච අවස්ථාවේ ගෙවල් දොරවල් හදාගෙන, ළමයි රට යවලා පිටරට අයෝජන දෙක තුනක් කරලා, දිරිමත් කිරිම් සහ අවස්ථා සලසා දීම වෙනුවෙන් සල්ලි ගන්නේ නැතිව shares එහෙම ගන්නේ.
    ඒක නිසා තමන්ට දෙයක් කරගනින්,
    ආයේ ගැස්සුනොත් කවුරුත් මාරු. 🤌
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,545
    88,301
    113
    ආශ්චර්යමත් රටක
    @shenat kajja 2024 kiyapuwa mun dan neh kiyanne bn :baffled:

    ඔව්. ගොං කජ්ජා ගහපු පොයි රටට මතක් කරල දෙන්න ඕන. 🙏🏼😂

    බයියො වැඩ්ඩ වැඩ්ඩා ගගා පුම්බන්න හදන හැමවෙලේම බංකොළොත් පොන්ස්ව පජාත කරල දාන්න ඕන. 😂
     
    • Love
    Reactions: planner123

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,654
    5,159
    113
    මෙහමයි මචං, 76ක් කාලා බංකොලොත් කරපු රට අවුරුද්දෙන් දෙකෙන් කොහොමත් ගොඩ දාන්න බෑ. ඒ වුනාට මේ ආණ්ඩුව මාලිමාව ගත්තේ හදන්න. අනුර ගොඩ දානවා මචං
    . ප%ක් 🤌
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,257
    1,743
    113
    ශ්‍රී ලංකාව
    ජෙප්පෝ බොරු කිවුව එකට. කයිය ගහපු එකට හිනා වුණාට කමක් නැහැ.

    හැබැයි රටක් මේ තත්වෙට වට්ටපු හැම පක්ෂයක්ම මේකට වග කියන්න ඕනැ.

    හැම පක්ෂෙම බොරු කියල බලේට ආවේ. සිංහල බෞද්ධයො බේරා ගන්න නැත්නං නැත්නං දින 100න් රට හදන්න. එක්කො හොරු අල්ලන්න. නැත්නං ලක්ෂ 12ට Vitz දෙන්න.

    ඔය දේශපාලනය කරන උන් පරම්පරා ගානකට හොයාගෙන රට හරි ජීවත් වෙයි. මේ රටේ මිනිස්සුන්ට මොකද වෙන්නෙ. කෝම එකකට ගිහිං 2048 නැගිටින්නද කියන්නෙ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,225
    17,503
    113
    ඔව්. ගොං කජ්ජා ගහපු පොයි රටට මතක් කරල දෙන්න ඕන. 🙏🏼😂

    බයියො වැඩ්ඩ වැඩ්ඩා ගගා පුම්බන්න හදන හැමවෙලේම බංකොළොත් පොන්ස්ව පජාත කරල දාන්න ඕන. 😂
    2048 kathaawa dan me Vijitha sahoge original account ekenma daala thiyena eka neh awula.
    Account eka hack wela wennathi.

    Kajja awurudu dekakata kalin kiwwa ewa meyala dan kiyanne ai kiyana ekai prashne.
     
    • Haha
    Reactions: shenat

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    මුනුයි කොටියි රට වනසන්න කලින් ජේආර් ගේ ආණ්ඩුවේ මුල් කාලේ ලංකාවේ ආර්ථික වර්ධනය 8% වේගයක තිබුන, එක දිගටම අවත්වාගෙන ආවා නම් අවුරුදු 15න. 1995 විතර වෙනකොට ලංකාව සංවර්ධිත රටක් වෙන්න තිබුනා. දැන් මොනවා කලත් වැඩක් නෑ මොකද අපේ චාන්ස් ඔක්කොම හේදිලා ගිහින් ඉවරයි
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,654
    5,159
    113
    මෙහමයි මචං රටක් දියුණු වෙන්න + ධන උද්ධමනයක් අවශ්‍යයි .... 🤌
    විපක්ෂේ හිටයනම් බලන්න තිබ්බා 🤌

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,588
    2
    55,725
    113
    idiots GIF
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,905
    4,471
    113
    colombo
    විපක්ෂයත් විදියට කරපු කුජීම වැඩ කරේ ජෙප්පෝ.
    යුද්දෙ අන්තිම කාලේ යුද්දෙ නවත්තන්න උද්ඝෝෂණ හතර වටේ අයවැය පාරද්දන්න ගහපු ගේම්


    හම වැඩ වර්ජනය ක පිටිපස්සේ හිටියේ ජෙප්පෝ. බංකොලොත් කාලෙත් ගුරුවරු අවුස්සලා උද්ඝෝෂණ කරේ කව්ද ??? පඩි වැඩි කරගන්න


    වැඩිය ඕනේ නැහැ කොරෝනා කාලේ ඩොලර් ඒවන්නා එපා කිව්වේ කව්ද ?? මෙහෙම තිබ්බාම රටවල් වැටෙන්නේ නැතුව තියේ ද ?????



    මෙතනත් පච නේ බාන් කියන්නේ

    ගෝටා බංකොල්ට් කරා
    රනිල් යනකොට භාණ්ඩාගාර පුරෝලා නේ ගියේ බිලියන 7+

    ගෝටා ගේ මහබැංකු අධිපති තමයි. තාම තියාගෙන ඉන්නේ. ???
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,545
    88,301
    113
    ආශ්චර්යමත් රටක
    2048 kathaawa dan me Vijitha sahoge original account ekenma daala thiyena eka neh awula.
    Account eka hack wela wennathi.

    Kajja awurudu dekakata kalin kiwwa ewa meyala dan kiyanne ai kiyana ekai prashne.

    මොනවද බන් මේ කියවන්නෙ? පිස්සුද උබට ? 😂😂

    ගොං කජ්ජගෙ ගොං කතා මතක් කරල දෙන්න ඕන ඔරිජිනල් අකවුන්ට් එකෙන් තමයි. ගොං කජු ගොබිලා කලින් කිව්ව ගොං කතා තමයි අද කියන්නෙ. ඉස්සරහට කියන්න ඉන්න ගොං කතා අද කියන්නෙ කොහොමද 😂
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,905
    4,471
    113
    colombo
    අමතක වුණා නේ මුන් ම නේ කිව්වේ දීත්වා නිසා. පළාත සබා වලට තිබ්බ සල්ලි වියදම් වුණා කියලා

    ඒ නිසා දෑ. ච්න්දය තියන්න බැහැ කියලා 😂😂😂😂😂
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,484
    113
    නගින්නේ නැහැ
    හිනා වුණාට කමක් නැහැ
    කලබල වෙන්න එපා
    අනුර ගොඩ දානවා මචං
     
    • Haha
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,343
    17,496
    113
    ඔව්. ගොං කජ්ජා ගහපු පොයි රටට මතක් කරල දෙන්න ඕන. 🙏🏼😂

    බයියො වැඩ්ඩ වැඩ්ඩා ගගා පුම්බන්න හදන හැමවෙලේම බංකොළොත් පොන්ස්ව පජාත කරල දාන්න ඕන. 😂

    🤭🤭🤭

     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,536
    1
    5,522
    113
    Loading...
    2048 ත් බෑ. 2100 ත් සුවර් නෑ දැන් මේ එළියට එන, එන්න තියෙන අවුල් ජාලෙ තියෙන කේස් ටික බැලුවාම. ගහලනෙ ඇස් පියන් මාරුවෙන් මාරුවට. සමහර මොලයක් නැති මෝඩ වහල් වේසිගෙ පුතාලා ඉන්නවා මෙච්චර කෙළත් නැතුව ඇරලත් තාමත් හාමුගෙ #ටට අරගෙන, පුපත් හෝදන. උන්ටම මේක කරගන්න කියලා බාර දීලා ගියා නම් සුපිරියට තියෙයි.

    කොරයි පකක් උඹලගෙ හාමුලා ඇවිත්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,429
    11,743
    113
    Ranil 2038 da koheda kiwwuwaama mama hina wuna. okkoma ekai. sri lanka WILL NEVER EVER be developed. Mark my words, NEVER. Why? rate minissu horu!