ඔවු බන්, ඔය අත්තනායක විදියට හිටි කාලේ. රැවුල කොණ්ඩය කපල ඔහොම හිටියේ.
නිවැරදි කිරීමක් කරන්නම් මොන්ටි,
ඔය 1971 කැරල්ලට ඉතාම ආසන්න කාලයක හයිඩ් පාක් පිටියේ පැවැත් වූ රැස්වීමේ ජායාරූපයක් (බොහොවිට ජ.වි.පෙ පලමු හෝ දෙවන ප්‍රධාන මහජන රැස්වීම වෙන්නත් පුලුවන්)
මේක 70 දශකයේ විජේවිර ජනප්‍රිය වෙමින් පැවති යුගයේ එකක්.
-අර්බුදයක අන්දරය පොතේ තියනවා ඔය ජායාරූපය (රාවය ප්රකාශනයක්)-.මේ කාලෙ තමා මෙයා පැරණි වමෙන් අයින් වෙලා අලුත්ම වාමාංශික ව්‍යාපාරයක් අරඹන්න පටන් ගන්නෙ.
අත්තනායක මුදියන්සේලාගේ නිමල් අත්තනායක කියලා නම හදාගත්තේ 88/89 කාලෙ (අවසාන නවාතැනට කලින් නවාතැන උන හල්අටුතැන්න) එද්දිම වගේ.අහුවෙද්දි හිටිය identity card එකේ තිබ්බ නම ඕක.
මේ pic එක 71 නේද?
අත්තනායක වෙලා හිටියේ 89.
ඌ සැපේ බංගලාවකට වෙලා ළමයි හදාගෙන ෆුල් ආතල් එකේ ඉද්දී අනික් මෝඩ ගොබ්බයෝ ටික විප්ලව කරන්න ගිහින් හුකාගත්තා
Yes correct

------
Post added on Nov 21, 2026 at 8:14 AM