පහු ගිය දවසක මම තනියම දෙහිවල ජාතික සත්වෝද්‍යානය බලන්න ගියා... පොඩි කාලේ ඉදලාම මීට කලින් 4 වතාවක් විතර ගිහින් තියනවා.. ඒ ගෙදර කට්ටිය එක්ක, යාලුවෝ එක්ක හා තනියමත්... හැබැයි හැම වතාවකම අලුත් අත්දැකීමක් ලබන්න පුළුවන් තැනක් තමයි දෙහිවල සත්වෝද්‍යානය කියන්නේ....
$ ඉතින් දෙහිවල සත්වෝද්‍යානයට යන්නේ කොහොමද?
* බස් රථයෙන් එනවා නම්:
1. පිටකොටුවෙන් 100 හෝ 101 බස් රථයක නැගලා දෙහිවල හන්දියෙන් බහින්න. එතැනින් සත්වෝද්‍යානය ඉස්සරහින්ම යන 176 දෙහිවල-හෙට්ටියාවත්ත බස් රථයක් ලබාගන්න පුළුවන්.
2. මරදාන දුම්රිය ස්ථානය ඉස්සරහින් හෝ බොරැල්ලේ ඉදලා එනවනම්.. සත්වෝද්‍යානය ඉස්සරහින්ම යන 176 දෙහිවල-හෙට්ටියාවත්ත බස් රථයක් ලබාගන්න පුළුවන්. (බස් ටිකට් රු.95/- යි.)
* දුම්රියෙන් එනවා නම් :
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට එන්න. එතැනින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කළුතර / පානදුර / ගාල්ල / අලුත්ගම දෙසට යන දුම්රියක නැගලා දෙහිවල දුම්රිය ස්ථානයෙන් බහින්න. (ටිකට් 2 nd රු.100/- හා 3 rd රු.40/- යි). ගාල්ල/මාතර පැත්තේ ඉදලා කොළඹ එනවනම් දෙහිවල දුම්රිය ස්ථානයෙන්ම බහින්න. එතැනින් සත්වෝද්‍යානයට පයින් හෝ ත්‍රිරෝද රථයකින් යන්න පුළුවන්. (1.9 km)
* සත්වෝද්‍යානය දිනපතා උදේ 8.30 සිට සවස 5 දක්වා විවෘතයි.
* ටිකට් : වැඩිහිටි රු.300/- යි. | ළමා වයස අවුරුදු (3-12) රු.120/- යි. | පාසල් ළමුන් 20 ට වැඩි කණ්ඩායමකට එක් අයෙකුට රු.60/- යි | විදේශිකයන්ට 5.90 $ - 17.70 $
මගේ විනාඩි 13 ක සම්පූර්ණ දෙහිවල සත්වෝද්‍යාන සංචාර Video එක බලන්න :
.
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>
.
.
National Zoological Gardens of Sri Lanka | Dehiwala Zoo | ජාතික සත්වෝද්‍යානය | National Zoo Sri Lanka
.
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.